Eye in the Sky (2015) බැලුවේ නැත්නම් බලන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Baluwemi Baluwemi. England ewunta kawada hari kelawenneth oya wage gobba widihata muslim ewun gana anukampa karana nisa thamai.

    :yes::yes::yes:

    සුපිරි ෆිල්ම් එක. :cool::cool:

    11.gif



    11.gif



    :cool:

    || TFS ||

    :cool:
    11.gif



    :cool:

    :):):)
    JYK ගේ 1080p copy එක down වෙන්න දැම්මා
    බොහෝම ස්තුතියි මිත්‍රයා ....
    +24

    එල මචන්..
    +


    :cool:

    Fantastique

    Bump ...

    :cool:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    මේ කතාව ගෙතෙන්නේ අල්-ෂබාබ් නම් ත්‍රස්ත කන්ඩායමක ප්‍රභල සාමාජිකාවක් වන සුසේන් ඩන‍්ෆෝඩ් සහ කෙන්නියාවෙ නගරයක ජීවත් වෙන කුඩා ලමයෙක් වන ආලියා වටායී.මේ සුසේන් හැන්ගිලා ඉන්නේ මේ කුඩා දරැවගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්. මේක දැන ගන්න බ්‍රිතාන්‍ය හමුදාව ඇයව මරන්න Drone මෙහෙයුමක් දියත් කරනවා. මෙහෙයුමට වන බාදා. අර ලමයා හින්දා මෙහෙයුමට වෙන බාදා. ලමයම බේරගන්න හදන විදිහ. ඔහොම තමා. ඒත් අන්තිමට........... :no:
    >> Baiscope
    බලන්න ඕනා...:)
     
    මචන්ලා බැලුවේ නැද්ද " Eye in the Sky (2015) " කියන Film එක. බැලුවේ නැත්නම් බලපල්ලා හොද කතාවක් තියෙන්නේ.

    FP9aWj4.jpg


    Genres : Drama, Thriller, War

    Runtime: 102 minutes

    Country: UK



    මෙන්න Download Link.

    Eye.in.the.Sky.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA

    Code:
    https://openload.co/f/vrdhQ6VhCgU/Eye.in.the.Sky.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA.rar
    
    https://clicknupload.link/oekc79kmx3t9
    
    http://uptobox.com/9b6j9sz4pelc
    Torrent Link
    Code:
    http://torcache.net/torrent/933B03B6A9DFBA6BAB499226254A1F7BAF546719.torrent?title=Eye.in.the.Sky.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA
    සිංහල සබ් ඕණනම් නෙට් එකේ තියේ.

    ඕක බාන්න තමා ගියේ .. ටිකක් කම්මැලි හිතුනා ස්ටෝරි ලයින් එක දැක්කම.. ඉන් පස්සේ love games බෑවා.. ඒක නම් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් උනා..

    ඒත් දැන් මේකත් බලන්න ආස හිතුනා.. තෑන්ක්ස් මචන්.. රෙප් දුන්න ඔන්න.
    .:P
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කාලෙකින් නිවාඩුවක් set උන නිසා බැලුව.:oo:....1න්ම සිරා movie 1ක් මචන්.:(..කාලෙකට පස්සේ බලපු පට්ටම movie 1ක් කියන්න පුළුවන් මචන්.it's worth watching....:dull::dull: