eye specialist

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
උබලා දන්න හොද ඇස් දොස්තර කෙනෙක් ඉන්නවද ? මගෙ ඇස් දෙකෙ පොඩි පැල්ලම් වගයක් තියෙනවා ඒක පෙන්න ගන්න ඕනේ
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    >>>>> https://www.facebook.com/permalink.php?story_fbid=1176565425812111&id=975513955917260


    27458988_1176564972478823_4378825161156440480_n.jpg
     
    • Like
    Reactions: shitlmx

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලා දන්න හොද ඇස් දොස්තර කෙනෙක් ඉන්නවද ? මගෙ ඇස් දෙකෙ පොඩි පැල්ලම් වගයක් තියෙනවා ඒක පෙන්න ගන්න ඕනේ


    අවුවට ගියාම කදුලු එනවද මචන්.. :confused:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Dr. shamintha amarathunge....best eye specialist in sri lanka as i know.mama danna ayath medicine aran thiyenawa...radiant eye hostpital eke owner.giness record ekak pawa thiyala thiyenawa...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    aniwa bn oya wagemai ey ban mehema wenne?

    ඕවට කියන්නේ floaters කියල
    ලොකුවට බය වෙන්ඩ දෙයක් නෙමෙයි
    බෙහෙත් තියනවලු

    බහුතරයකට තියනවා ඔය කේස් එක
    ඇස් පේන්නෙම නැති තරමට වැඩි වෙලානම් පොඩි ඔපරේෂන් එකක් කරනවලු