eZ Cash හොරු

dukaimachan

Member
Jan 9, 2014
10
1
3
මම කොමියුනිකේෂන් එකක් කරන්නේ...ඊයේ මම දන්න එකෙක් ඇවිත් රු. 8000 ක් දාගත්තා ඊසි කෑෂ්. ඌ ඊට පස්සේ ඉන්න අයියේ යාලුවෙක් සල්ලි අරන් එනවා කියලා ගියා මෙතනින් ෂේප් වෙලා...ආයේ ආවේ නෑ...උගේ පොන් එකත් වැඩ නෑ. මම ඊට පස්සේ ඩයලොග් කතා කරලා සල්ලි ගන්න හදද්දි ආපහු මූ ඒක අරගෙන.. උන්ගේ තාත්තා අම්මාවත් මම හොදට දන්නවා...හොද පවුලක්...ඒත් දැන් තමයි දන්නේ උ කුඩු ගහනවා කියලා....දැන් මම මොකද බන් කරන්නේ...කැමරාවේ ඔක්කොම වැදිලා තියෙනවා...
 
EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113

    අම්මා තාත්තාත් හොදට දන්නවා නම් ඉතින් ගෙදරට ගිහින් වෙච්ච දේ කියලා සල්ලි ඉල්ලගනින් .
    අරුගේ හැටිත් දැනගනින් .ආයේ සල්ලි අරගෙනම බඩු /reload දීපන් :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,751
    13,305
    113
    කවුද යකෝ නිකන් සල්ලි දාල දෙන්නේ
    ඔන්න කෙල්ලෙක්ට අහු උනා නම් හිත හදා ගන්න තිබ්බා
    මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    මෙන්න මල්ලි මේක කවුද කඩේ දාලා ගිහින් කියලා ඌට පැනඩෝල් භාගයයි කපුරු පෙති භාගයයි කුඩු කරලා රතු පාට පොඩි සිලි සිලි බෑග් එහෙක ඔතලා දියන්
    කුඩු කියලා හිතලා ඌ ඕක අනිවාර් උරනවා
    සැප කනේ තමා ඊට පස්සෙ