eZ cash Help

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචං මම 072 නම්බර් එකකින් ඩයලොග් EZ Cash රෙජිස්ටර් වෙන්න හැදුව. එතකොට මැසේජ් එකක් එනව
    eZ cash registration unsuccessful. please contact hotline on 7111 කියල.

    මේ නම්බර් එකට කතා කලාම කස්ටමර් කෙයාර් එකට කතා කරන්න 0 ඔබන්න කියනව. හැබැයි ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ. ලයින් එක කට් වෙන්නෙත් නෑ. දිගටම තියනව.

    දැන් 072 නම්බර් වලට eZ cash දාන්න බැරිද?

    නැතිනම් වෙන අවුලක්ද මේක?

    කස්ටමර් කෙයාර් කතා කරන්න වෙන විදියක් තියනවද?

    මුංගෙ සයිට් එකෙන් මැසේජ් දෙකක් දැම්ම. ඒවට රිපලයි කරන්නෙත් නෑ මුං :angry:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    FAQ
    How do I subscribe for the eZ Cash service?
    By simply dialing #111# on your mobile.

    Classic Account

    Account limit : Rs. 10,000
    To register, dial #111#.

    The eZ Cash system will obtain your existing mobile information (name/address/NIC) from the Dialog/Etisalat/Hutch networks

    Power Account

    Account limit : Rs. 25,000.
    If you wish to register or enhance the account limit to Rs 25,000, please visit the nearest Dialog Customer Care Centre.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මගෙත් 072 එකට තියෙනව සල්ලි ගන්න දාන්න නං පුළුවන්. අලුතින් රෙජිස්ටර් වෙන්න බැරිද දන්නේ නෑ.

    හච් එකේ හොට්ලයින් එකටත් කතාකරලා බලන්න කෝකටත් දැන් උන්ට නෙ අයිති
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    බෙන් 10;24746185 said:
    FAQ
    How do I subscribe for the eZ Cash service?
    By simply dialing #111# on your mobile.

    Classic Account

    Account limit : Rs. 10,000
    To register, dial #111#.

    The eZ Cash system will obtain your existing mobile information (name/address/NIC) from the Dialog/Etisalat/Hutch networks

    Power Account

    Account limit : Rs. 25,000.
    If you wish to register or enhance the account limit to Rs 25,000, please visit the nearest Dialog Customer Care Centre.

    ඕක කරල බැරිම තැන තමයි 7111ට කතා කලේ