Ez Cash....

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
Mata Danna kenek kiynawada.. Kohomada Ez cash walin salli ywannne kiyala??
Shop ekak tiynawa Eyata Ez cash walin pay krannalu, mta CD wagayk gedaratama post krannmlu, okai seen eka. Kohomada EZ cash walin ywanne,
 

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මුලින්ම Ez Cash Account එකක් හදා ගන්න #111# dial කරලා ..ඊටපස්සේ ඒකට සල්ලි දාගන්න . ඔය ෆුඩ්සිටි වලින් පුළුවන් top up කරගන්න .

    ඊටපස්සේ #111# ගිහින් සල්ලි යවන්න පුළුවන් ..



    වැඩි විස්තර ---- ezcash.lk