ezcash fee

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dialog ශාකා වලින් , ෆුඩ් සිටි , ග්‍රාමීය සමුපකාර බැංකු , Com Bank ATM වගේ තව ගොඩක් තැන් වලින් පුළුවන්. මන් නම් අරගෙන තියෙනෙන් Dialog ශාකා වලින්නුයි ග්‍රාමීය සමුපකාර බැංකු වලින් විතරයි. සිංගර් වලට කොමිනිකේෂන් වලට යන්න එපා උන් දෙන්නේ නෑ රටක බොරු කියනවා උන්
    500 adu nm rs 10/=
    100 wadi nm 60/=
    3000 wadi nm 100/=
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    එල. තැන්ක්ස්. මැක්සිමම් ගන්න පුලුවන් කොච්චරද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එල. තැන්ක්ස්. මැක්සිමම් ගන්න පුලුවන් කොච්චරද?

    Clasic Account - 10000/= දාන්න පුළුවන්.
    Power Account - 25000/=දාන්න පුළුවන් මේක Dialog එක ගිහින් හදා ගන්න ඕනේ.

    එහෙම මැක්සිමම් කියලා එකක් නෑ ඕනේ ගානක් ගන්න පුළුවන්. සමහරු 5000 Limite එකක් තියෙනවා කියන නිසා මම Dialog එකෙන් ඇහුව දවසක් උන් නෑ කිව්වා. මම ඊට පස්සේ 16000 දාලා සල්ලි ගත්තා. අවුලක් උනේ නෑ Dialog ශාකාවකට ගියානම් කරදරයක් නැතුව ගන්න පුළුවන් බන්. අනිත් තැන් වල සල්ලි නැත්තම් දෙන්නේ නෑ ලොකු ගනම්

    ඔය fee එක කැපෙන්නේ අපෙන් බන්
    උදා - 4000 ගන්න වනම් අපි උන්ට කියන්න ඕනේ 3900/= කියලා ඉතුරු 100 කැපෙන නිසා
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Clasic Account - 10000/= දාන්න පුළුවන්.
    Power Account - 25000/=දාන්න පුළුවන් මේක Dialog එක ගිහින් හදා ගන්න ඕනේ.

    එහෙම මැක්සිමම් කියලා එකක් නෑ ඕනේ ගානක් ගන්න පුළුවන්. සමහරු 5000 Limite එකක් තියෙනවා කියන නිසා මම Dialog එකෙන් ඇහුව දවසක් උන් නෑ කිව්වා. මම ඊට පස්සේ 16000 දාලා සල්ලි ගත්තා. අවුලක් උනේ නෑ Dialog ශාකාවකට ගියානම් කරදරයක් නැතුව ගන්න පුළුවන් බන්. අනිත් තැන් වල සල්ලි නැත්තම් දෙන්නේ නෑ ලොකු ගනම්
    මචන්, 16000ටම යන්නේ රුපිඋයල් 100ද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් , 7111 Call දීලා වැඩි විස්තර අහ ගන්න පුලුවන් උබට.

    5000 thama max, 5000 ewa 5k ganna puluwan uparima 25k limit ekata, 5000ta 100 gane 500k kapenawa, math dialog eken aran thiyenawa ATM wada nati unama,
     
    Dec 11, 2017
    33
    7
    0
    මෙහෙමයි සල්ලි කැපෙන්නේ

    500 අඩු නං rs 10/=
    100 වැඩි නං 60/=
    3000 වැඩි නං 100/=

    උපරිම ගානේ නං සීමාවක් නැහැ. මම දවසක් මැගසින් ඉන්න කෙනෙක්ගේ සල්ලි වගයක් ගත්තා, 21,000 ක්. අවුලක් උනේ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙහෙමයි සල්ලි කැපෙන්නේ

    500 අඩු නං rs 10/=
    100 වැඩි නං 60/=
    3000 වැඩි නං 100/=

    උපරිම ගානේ නං සීමාවක් නැහැ. මම දවසක් මැගසින් ඉන්න කෙනෙක්ගේ සල්ලි වගයක් ගත්තා, 21,000 ක්. අවුලක් උනේ නෑ.
    :baffled::baffled::baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    5000 thama max, 5000 ewa 5k ganna puluwan uparima 25k limit ekata, 5000ta 100 gane 500k kapenawa, math dialog eken aran thiyenawa ATM wada nati unama,

    වෙන්න ඇති මට එචර මිටර් නෑ. Dialog එකට ගිහින් ගාන දාලා කොලේ දුන්නාම එතන ඉන්න කෙල්ල Password ඉල්ලන් Phone එක ඉල්ලනවා එකි ඔකොම කරලා සල්ලි එක්ක Phone දෙනවා සල්ලි අඩු නිසා ෆ්‍රී එක ඇහුවා ම එකී 100 කිව්වා. Account තව සල්ලි තිබුණ නිසා මම හිතුවා Account එකේ ඉතුරු ගාන ඇති කියලා :)