මේ කැමරා එක හොදයිද? Audio quality කොහොමද? වොරන්ටි එක්ක ගන්න පුලුවන් කොහෙන්ද?
Frankonlinenet Active member Jan 12, 2009 377 89 28 Piliyandala Feb 20, 2023 #1 මේ කැමරා එක හොදයිද? Audio quality කොහොමද? වොරන්ටි එක්ක ගන්න පුලුවන් කොහෙන්ද?
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Feb 20, 2023 #3 මම ගාව Ezviz C8C එකක් තියනවා. Brand එකනම් quality, human detection එකත් හොඳයි. Hikvision එකේම brand එකක් ඕක. Daraz එකෙන් අඩුවට ගන්න පුළුවන්. ඒකෙ Ezviz official store එකක් තියනවා. Dahua එකේ IMOU brand එකත් හොඳයි. Ezviz එකට වඩා ගාන නම් අඩුයි වගේ. https://www.daraz.lk/products/ezviz...rnet-wi-fi-camera-i131896253-s1049728157.html
මම ගාව Ezviz C8C එකක් තියනවා. Brand එකනම් quality, human detection එකත් හොඳයි. Hikvision එකේම brand එකක් ඕක. Daraz එකෙන් අඩුවට ගන්න පුළුවන්. ඒකෙ Ezviz official store එකක් තියනවා. Dahua එකේ IMOU brand එකත් හොඳයි. Ezviz එකට වඩා ගාන නම් අඩුයි වගේ. https://www.daraz.lk/products/ezviz...rnet-wi-fi-camera-i131896253-s1049728157.html
Cenon Well-known member Feb 25, 2011 7,011 8,845 113 Cenon cenon.com Feb 21, 2023 #4 IMOU is better, oka poddak overpriced. Reactions: TechnWeb
Gamer1 Well-known member Feb 29, 2016 893 1,168 93 Feb 21, 2023 #5 මචං ezviz එක ifftt සපෝර්ට් කරනවද?? Imou එකනම් නෑ. ගෙදර අනිත් smart devices එක්ක ලින්ක් කරන්න බෑ. ඒක කරදරයි. Reactions: TechnWeb
මචං ezviz එක ifftt සපෝර්ට් කරනවද?? Imou එකනම් නෑ. ගෙදර අනිත් smart devices එක්ක ලින්ක් කරන්න බෑ. ඒක කරදරයි.
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Feb 21, 2023 #6 Gamer1 said: මචං ezviz එක ifftt සපෝර්ට් කරනවද?? Imou එකනම් නෑ. ගෙදර අනිත් smart devices එක්ක ලින්ක් කරන්න බෑ. ඒක කරදරයි. Click to expand... ලංකාවට Ezviz එක IFFTT connect කරන්න බැ වගේ. මම connect කරා එත් වැඩ කරන්නේ නෑ වාග්. Reactions: TechnWeb
Gamer1 said: මචං ezviz එක ifftt සපෝර්ට් කරනවද?? Imou එකනම් නෑ. ගෙදර අනිත් smart devices එක්ක ලින්ක් කරන්න බෑ. ඒක කරදරයි. Click to expand... ලංකාවට Ezviz එක IFFTT connect කරන්න බැ වගේ. මම connect කරා එත් වැඩ කරන්නේ නෑ වාග්.
Gamer1 Well-known member Feb 29, 2016 893 1,168 93 Feb 21, 2023 #7 U-tag said: ලංකාවට Ezviz එක IFFTT connect කරන්න බැ වගේ. මම connect කරා එත් වැඩ කරන්නේ නෑ වාග්. Click to expand... මම imou customer care එකෙනුත් ඇහුවා බං.. 2020 ඉඳන් සර්විස් එක නවත්තල කිව්වා. Reactions: U-tag
U-tag said: ලංකාවට Ezviz එක IFFTT connect කරන්න බැ වගේ. මම connect කරා එත් වැඩ කරන්නේ නෑ වාග්. Click to expand... මම imou customer care එකෙනුත් ඇහුවා බං.. 2020 ඉඳන් සර්විස් එක නවත්තල කිව්වා.