EZVIZ vs Hikvision මොකද්ද හොද brand එක for CCTV Camera? EZVIZලගේ parent company එක Hikvision ලු
K klpaid Junior member Sep 22, 2009 182 5 18 America May 17, 2019 #1 EZVIZ vs Hikvision මොකද්ද හොද brand එක for CCTV Camera? EZVIZලගේ parent company එක Hikvision ලු
ben kenoby Junior member Feb 1, 2013 63 7 8 May 17, 2019 #2 hariyata OPPO vs OnePlus wage dekama eka company chain eke unata ahasata polawa wage quality dekak.oketh ehema wenna puluwan.
hariyata OPPO vs OnePlus wage dekama eka company chain eke unata ahasata polawa wage quality dekak.oketh ehema wenna puluwan.
weer.hasa Well-known member Apr 24, 2017 1,070 191 63 ☔ May 17, 2019 #4 Hikvision හොඳයි. වැල්ලවත්තෙ තියනව මුන්ගෙ මේන් ආර්කෙඩ් එකක්. මමත් කැමරා ෆික්ස් කරනවා. ලගදි පයිනියර් එකට චේන්ජ් වෙලා බැලුවා. හික්විශන් තරම් නෑ. මොකද මුන්ගෙ වේරියේශන්ස් වැඩි කැමරා සිය ගානක් තියනවා.
Hikvision හොඳයි. වැල්ලවත්තෙ තියනව මුන්ගෙ මේන් ආර්කෙඩ් එකක්. මමත් කැමරා ෆික්ස් කරනවා. ලගදි පයිනියර් එකට චේන්ජ් වෙලා බැලුවා. හික්විශන් තරම් නෑ. මොකද මුන්ගෙ වේරියේශන්ස් වැඩි කැමරා සිය ගානක් තියනවා.
ayanthamaxi Well-known member Apr 2, 2010 6,638 951 113 Mawanella Town May 17, 2019 #5 වටිනවා..! ජය..! Rep+