EZVIZ vs Hikvision. මොකද්ද හොද?

klpaid

Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    EZVIZ vs Hikvision


    මොකද්ද හොද brand එක for CCTV Camera?


    EZVIZලගේ parent company එක Hikvision ලු
     

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    hariyata OPPO vs OnePlus wage dekama eka company chain eke unata ahasata polawa wage quality dekak.oketh ehema wenna puluwan. :confused:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ☔
    Hikvision හොඳයි. වැල්ලවත්තෙ තියනව මුන්ගෙ මේන් ආර්කෙඩ් එකක්. මමත් කැමරා ෆික්ස් කරනවා. ලගදි පයිනියර් එකට චේන්ජ් වෙලා බැලුවා. හික්විශන් තරම් නෑ. මොකද මුන්ගෙ වේරියේශන්ස් වැඩි කැමරා සිය ගානක් තියනවා.