F*** ING SRI LANKAN TEAM

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුලක් නෑ.. මේ මැච් එකෙන් අපේ එවුන් පාඩමක් හරි ඉගෙන ගත්තා නේ..
    එකත් ලොකු දෙයක්..
    දැන් කියයි ද දන්නේ නෑ.. අපේ එවුන් කොයි තරම් පාඩම් ඉගෙන ගත්තාත් වැඩක් නෑ කියලා..
    කොහොම වුනත් මේ සිසන් එක තමයි..
    ඩිල්ෂාන් ගේ අන්තිම කැප්ටන් ශිප් එක..
    ඒ හින්දා අපිට දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    තව ODI මැචස් 4ක් තියෙනවනේ... ඒවත් පැරදුනොත් ඩිල්ශාන් ඉල්ලා අස්වෙන එක හොඳයි. ටීම් එකේ අනිත් අයගේ සහයෝගය ගන්න එක කැප්ටන්ගේ වගකීම. තමන්ට සෙල්ලම් කරන්න පුලුවන් ටීම් එකක් කැප්ටන්ට ඉල්ලන්න පුලුවන් සාධාරණ හේතු පෙන්නලා. ඊයෙ මැච් එකනං පට්ට චාටර්. ඩිල්ශාන් ගහන්නෙත් නැහැ දැං :angry:
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ඕව ඔහොම තමයි මචන්ලා Cricket නෙ...ඉතුරු Match 4 වත් දිනයි කියල බලාපොරොත්තු තියාගමු...පැරදුනයි කියල අහක දාන්නත් බෑනෙ Cricket නෙ...:(
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    තව ODI මැචස් 4ක් තියෙනවනේ... ඒවත් පැරදුනොත් ඩිල්ශාන් ඉල්ලා අස්වෙන එක හොඳයි. ටීම් එකේ අනිත් අයගේ සහයෝගය ගන්න එක කැප්ටන්ගේ වගකීම. තමන්ට සෙල්ලම් කරන්න පුලුවන් ටීම් එකක් කැප්ටන්ට ඉල්ලන්න පුලුවන් සාධාරණ හේතු පෙන්නලා. ඊයෙ මැච් එකනං පට්ට චාටර්. ඩිල්ශාන් ගහන්නෙත් නැහැ දැං :angry:

    ai ban ape tava patta bowler kenek inne Dilhara kiyala mama nan kiyanne tava tava match valata uva danna oni..... atulen mokak hari support ekak tiyenava e vage ekekva hama parama team ekata danna
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    cricket is just a game! dont take it serious. :yes::yes::yes::yes:

    sl_flag%20good%20animation.gif

    JAYA SRI :yes:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    Wish our lankan Lions......................

    මචන්ල අපි පැරදුනා තමා. ඒ උනත් අපි අපේ team එකට බැනලා වැඩක් නැ.:no:
    තව match 4 තියනවනේ බන්.මට නම් shuwar අපි ඊලග 4 දිනනවා කියලා
    11.gif

    australiya වත් test match එකකදී 49 out උන බන්.
    මන් හිතන්න නැ australiya මිනිස්සු ම වග උන්ග team එකට බනිනවා ඇති කියලා.
    හැමදාම දින්නත් බැනේ. අපි cricket team එකට සුබ පතමු.
    තව match 4 තියනවා බන්. පැරදුන මට්ච් එකඟ අපේ එවුන්ට තිබ්බ ඇස වහ නැති වෙන්න ඇති:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අනිවා මට ෂුවර් ඊලග 4 ඇට්ටි හැලන්න අප කොල්ල ගහනවා..
    :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඕව ඔහොම තමයි මචන්ලා Cricket නෙ...ඉතුරු Match 4 වත් දිනයි කියල බලාපොරොත්තු තියාගමු...පැරදුනයි කියල අහක දාන්නත් බෑනෙ Cricket නෙ...:(

    aniawa.................. Apa kollo tika ilaga 4 dai African lata duwanna :yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ල අපි පැරදුනා තමා. ඒ උනත් අපි අපේ team එකට බැනලා වැඩක් නැ.:no:
    තව match 4 තියනවනේ බන්.මට නම් shuwar අපි ඊලග 4 දිනනවා කියලා
    11.gif

    australiya වත් test match එකකදී 49 out උන බන්.
    මන් හිතන්න නැ australiya මිනිස්සු ම වග උන්ග team එකට බනිනවා ඇති කියලා.
    හැමදාම දින්නත් බැනේ. අපි cricket team එකට සුබ පතමු.
    තව match 4 තියනවා බන්. පැරදුන මට්ච් එකඟ අපේ එවුන්ට තිබ්බ ඇස වහ නැති වෙන්න ඇති:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අනිවා මට ෂුවර් ඊලග 4 ඇට්ටි හැලන්න අප කොල්ල ගහනවා..
    :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    EHEMAWATH HITHAMU
    :frown::frown: