Kawda bole me
eya thamai dan rata karanna upades denne
Mata meyage news awe na.
Chandrasiri bandara ge replacement ekada?![]()
serama horu ban
------ Post added on Feb 7, 2021 at 2:45 PM
Kawda bole me
Mata meyage news awe na.
Chandrasiri bandara ge replacement ekada?![]()
කලාපීය බලවතා සහ ලඟම අසල්වාසියාගෙන් ගේම ඉල්ලනවා කියන එකම අමු ගොන් කමක්. ඒ උඩට ඉන්දියාව කියන්නේ න්‍යෂ්ඨික බලවතෙක්, ජනගහණය අතින් ගත්තත් අපි නිකං අලුයම ලු කෙල පිඩක් වගේ ඉග්නෝර් කොරන්න පුලුවන්. ඉතිං එහෙව් එකේ බය වුනත් නැත්තත් ඉන්දියාවට අවශ්‍ය නම් අපිව එක රැයින් උන්ගේ ප්‍රාන්තයක් කොරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය හීන ලෝකවල ඉඳන් ඉන්දියාවෙන් ගේම ඉල්ලන කී බෝඩ් වීරයෝ තාම එලිවෙලා නෑ වගේ හොරට බුදියං කයිවාරු ගහන හින්ද මෑත අතීතයෙන් ඉගෙනගන්න පුලුවන් පාඩමක් මෙතන දැම්මේ..උබ බයවෙලාද බන්. ඉන්දියාවෙන් පලීගන්න එච්චර අමාරු නැහැ. හරක් මස් කාපන් තුන් වේලටම. හැම තැනම හරක් මස් කඩ ටිකක් දාපන්. උන් බෝම්බ දාන්නේ නැහැ .![]()
![]()
![]()
ගොන් වාහෙලාට රෙන්න පුකේ ගූ නෑ. ඒ උනාට ටෝක්ස් නං ඉන්දියාවට ගහල යටත් කරගන්න සයිස්. මටත් අප්පිරියයි ඔය ගූ රට. ඒත් ඉතින් පොර ටෝක් වලින් කරන්න පුළුවන් දේවල් කියන්න එපැයි.කලාපීය බලවතා සහ ලඟම අසල්වාසියාගෙන් ගේම ඉල්ලනවා කියන එකම අමු ගොන් කමක්. ඒ උඩට ඉන්දියාව කියන්නේ න්‍යෂ්ඨික බලවතෙක්, ජනගහණය අතින් ගත්තත් අපි නිකං අලුයම ලු කෙල පිඩක් වගේ ඉග්නෝර් කොරන්න පුලුවන්. ඉතිං එහෙව් එකේ බය වුනත් නැත්තත් ඉන්දියාවට අවශ්‍ය නම් අපිව එක රැයින් උන්ගේ ප්‍රාන්තයක් කොරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය හීන ලෝකවල ඉඳන් ඉන්දියාවෙන් ගේම ඉල්ලන කී බෝඩ් වීරයෝ තාම එලිවෙලා නෑ වගේ හොරට බුදියං කයිවාරු ගහන හින්ද මෑත අතීතයෙන් ඉගෙනගන්න පුලුවන් පාඩමක් මෙතන දැම්මේ..![]()
![]()
un loku ratak kiyala api un kiyana hama detama ekaga wenna one naha.ගොන් වාහෙලාට රෙන්න පුකේ ගූ නෑ. ඒ උනාට ටෝක්ස් නං ඉන්දියාවට ගහල යටත් කරගන්න සයිස්. මටත් අප්පිරියයි ඔය ගූ රට.
ගේම ඉල්ලන්න නං ගේම ඉල්ලන්න පුළුවන් තරමෙ රටක් වෙලා ඉන්න එපැයි ඉස්සෙල්ලම. මුන්ගේ මානසිකත්වෙ මට නං හිතාගන්න බැහැ.

ඕනෙ නැහැ තමයි. ඒකයි පොර ටෝක් දීල උන්ගෙ imports වර්ජනය කරන්න කියන එකයි දෙකක්නේ. ඕකුන්ගෙ imports නැතිම කරගන්න තරමට මං නං කැමතියි. විශේෂයෙන්ම වාහන කටු. ඒ උනාට ඒක කරන්න පුළුවන් තරමට අපේ රට හැදිලා තියෙන්න ඕන මුලින්.un loku ratak kiyala api un kiyana hama detama ekaga wenna one naha.
උබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.කලාපීය බලවතා සහ ලඟම අසල්වාසියාගෙන් ගේම ඉල්ලනවා කියන එකම අමු ගොන් කමක්. ඒ උඩට ඉන්දියාව කියන්නේ න්‍යෂ්ඨික බලවතෙක්, ජනගහණය අතින් ගත්තත් අපි නිකං අලුයම ලු කෙල පිඩක් වගේ ඉග්නෝර් කොරන්න පුලුවන්. ඉතිං එහෙව් එකේ බය වුනත් නැත්තත් ඉන්දියාවට අවශ්‍ය නම් අපිව එක රැයින් උන්ගේ ප්‍රාන්තයක් කොරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය හීන ලෝකවල ඉඳන් ඉන්දියාවෙන් ගේම ඉල්ලන කී බෝඩ් වීරයෝ තාම එලිවෙලා නෑ වගේ හොරට බුදියං කයිවාරු ගහන හින්ද මෑත අතීතයෙන් ඉගෙනගන්න පුලුවන් පාඩමක් මෙතන දැම්මේ..![]()
![]()
අනේ මහත්තයෝ ඇපල් වලට කම්පෙයාර් කරන්න ගන්න ඇපල්. දූරියන් එක්ක ඇපල් කම්පෙයාර් කොරන්න බැහැනේ නේහ්?උබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
Yudde kale Mahinda indiyawa balance kala wage kala nam iwarai. Israel wun karannet eka. USA shape karagana watema balance karagana tiyenne.උබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
පාස්කු ප්රහාරයටත් ඕකුන් සම්බන්ධයි අනිවා.
උබත් හරියට මහජන මුත්තා වගේ එකකේ බන්. new world order එක වගේ proxy war එකක් කරන්න අපිට බැහැ. ඒකට හේතුව තමයි ලංකාව තුල එච්චර super bright කවුරුවත් නැහැ. නමුත් අපිට චීනය කිට්ටු කරගෙන අපිට රින්න එන අයට රිදෙන්න ගේමක් දෙන්න පුළුවන්.අනේ මහත්තයෝ ඇපල් වලට කම්පෙයාර් කරන්න ගන්න ඇපල්. දූරියන් එක්ක ඇපල් කම්පෙයාර් කොරන්න බැහැනේ නේහ්?![]()
ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්න ජුවිශ් ලොබි එක තමයි US ෆොරින් පොලිසි එක ඉන්ෆ්ලුවන්ස් කරන ප්‍රධාන සාධකය.. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි තවත් බොහෝ ඇමරිකානු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන අදිසි හස්තය තමයි ජුවිශ් ලොබි එක. ඉශ්‍රායලයේ මොසාඩ් එක එක්ක කම්පෙයාර් වෙන එක්ස්ටනල් ඉන්ටලිජන්ස් සවිස් එකක්වත් අපට තියෙනවද? නැ නේද?අපිට තියෙන්නේ අර හමුදාව යටතේ තියෙන MI බලකාය. අපේ ඩිෆෙන්ස් ඇටැශේ විදියට යන්නේ අර මාධ්‍ය ඉස්සරහ රටම නෝන්ඩි කොරන ප්‍රියන්කරයා වගේ ගොන් ආමිකාරයෝ. අපේ ගොබ්බයෝන්ට උන් තමයි වීරයෝ. ඒ ලෙවල් එකෙන් අන්තර්ජාතික විදේශ සබඳතා, ඔත්තු සේවා වැඩ කරන්නේ නෑ. ලෝකේම ඉන්න ජුව්ස්ලා ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්නවා, ලෝකේ පුර ඉන්න දැවැන්ත ජුවිශ් ව්‍යාපාරිකයෝ මුදල් ආයෝජනය කරනව ඉශ්‍රායලයේ. අපේ උන් තමන් ඉන්න පිටරටකට අපේ එකෙක් එනවටවත් කැමති නෑ... ලෝකෙන් උතුම් රට කියලා ස්වයන්වින්දනයේ යෙදුනට කමක් නෑ, ඒක යතාර්තය කියල හිතුවොත් වෙන්නේ ඉන්දියාවෙන් හොඳ පරිප්පුවක් මේ පාරත් කන්ඩ තමයි...
![]()
ලංකාවේ ගොඩ දෙනෙක් හිංදි දෙමළ චිත්‍රපටි බලනවා. නලුවෝ ෆලෝ කරනවා. ඉතින් කොච්චර උනත් ඒ රට ගැන ලොකුවට තමයි හිතන්නේ.un loku ratak kiyala api un kiyana hama detama ekaga wenna one naha.
උබත් හරියට මහජන මුත්තා වගේ එකකේ බන්. new world order එක වගේ proxy war එකක් කරන්න අපිට බැහැ. ඒකට හේතුව තමයි ලංකාව තුල එච්චර super bright කවුරුවත් නැහැ. නමුත් අපිට චීනය කිට්ටු කරගෙන අපිට රින්න එන අයට රිදෙන්න ගේමක් දෙන්න පුළුවන්.
The enemy of my enemy is my friend (ඒක තමයි අපිට උපයෝගී කරගන්න තියෙන් තියරිය)
ආසියාවේ හොඳම air force එක කියලා ඉන්දියාව ලේබල් ගහන් හිටියට පකිස්ථාන් කාරයෝ F-16 Fighting Falcon ඇමරිකන් jet එක mig-21 එකෙන් ගහලා බිම දැම්මා. උබ වගේ හිතන එකෙක් පකිස්ථාන් army එකේ හිටියා නම් එදා Indian pilot Abinandan pakistan air space එකට ඇවිල්ලා අපිට පරිප්පු දැම්මා වගේ බෝම්බ දෙක තුනක් අත හැරලා යනකම් උඩ බලන් ඉන්න ඔනේ බයට.
ලංකාවේ ගොඩ දෙනෙක් හිංදි දෙමළ චිත්‍රපටි බලනවා. නලුවෝ ෆලෝ කරනවා. ඉතින් කොච්චර උනත් ඒ රට ගැන ලොකුවට තමයි හිතන්නේ.
------ Post added on Feb 8, 2021 at 9:39 PM
Bump
------ Post added on Feb 10, 2021 at 9:33 AM
What do you suggest?මහදැනමුත්තා කවුද රබ්බඩ අයියා කවුද කියලා දැනටමත් පේනවා මහත්තයෝ. මුලින් අපි ගැන අවංක තක්සේරුවක් නොකර හීන ලෝක වල අතරමං වෙලා "අරක වෙයි, චීනේ අපිට සපෝට් කොරයි" වගේ හිතුවට වැඩක් නෑ. උඩු ගුවනේ මිග් 21 සහ F16 එකක් අතර අහඹු සිද්ධි සහ දිගු කාලීන විදේශ ප්‍රතිපත්ති කියන්නේ දෙකක්. (මෙතනත් ඔය මහත්තයා නොදැනුවත්, F16 කියන්නේ PAF වල ෆේවරිට් යානය, ඇමරිකාවෙන් ලැබුන. Mig21 කියන්නේ ඉන්දියාව (IAF) රුසියාවෙන් ගත්ත පරම්පරාවකින් පමණ පරණ යානයක්. හරියට දැනුවත් වෙන්න.![]()
) පොඩ්ඩක් රොහාන් ගුනරත්නගේ Indian intervention in Sri Lanka: The role of India's intelligence agencies කියන පොත අරන් කියවල දැනුවත් වෙලා එන්න. ඔපරේශන් පවන් (Operation Pawan) ගැන දැනුවත් වෙලා ෆැක්ට්ස් දැනගෙන එන්න, අපි කතා කරමු. කොහොමද RAW එක අපිට හෝල් සේල් ඇරියේ කියල දැනුවත් වෙලා එන්න. IPKF - (Indian Peace Keeping Force) එක එනම් විදේශ හමුදාවක් අපේ රටේ අවුරුදු 3 උතුරේ බලය පතුරුවාගෙන හිටිය බවත් දැනගන්න, නිකන් පරිප්පු දාලා ගියා නෙවෙයි.
උඹලා වගේ යතාර්ත සහ හීන අතර වෙනස නොදන්න මිනිස්සු හින්දා තව පරිප්පුවක් කෑවත් ඒකත් කන්නේ මුලු රටම.
උබත් හරියට මහජන මුත්තා වගේ එකකේ බන්.

උබ කියන විදිහට මම කියපු කථා හීන ලෝක නම් අපි දැක්කේ නෑ වගේ ඇඳ යටට වෙලා හිංදි පිචර් එකක් බලන් ඉමු. අනික බන් උබ පට්ට බොරු නේ කියන්නේ. flight seen එක අහබු සිද්ධියක් ද?මහදැනමුත්තා කවුද රබ්බඩ අයියා කවුද කියලා දැනටමත් පේනවා මහත්තයෝ. මුලින් අපි ගැන අවංක තක්සේරුවක් නොකර හීන ලෝක වල අතරමං වෙලා "අරක වෙයි, චීනේ අපිට සපෝට් කොරයි" වගේ හිතුවට වැඩක් නෑ. උඩු ගුවනේ මිග් 21 සහ F16 එකක් අතර අහඹු සිද්ධි සහ දිගු කාලීන විදේශ ප්‍රතිපත්ති කියන්නේ දෙකක්. (මෙතනත් ඔය මහත්තයා නොදැනුවත්, F16 කියන්නේ PAF වල ෆේවරිට් යානය, ඇමරිකාවෙන් ලැබුන. Mig21 කියන්නේ ඉන්දියාව (IAF) රුසියාවෙන් ගත්ත පරම්පරාවකින් පමණ පරණ යානයක්. හරියට දැනුවත් වෙන්න.![]()
) පොඩ්ඩක් රොහාන් ගුනරත්නගේ Indian intervention in Sri Lanka: The role of India's intelligence agencies කියන පොත අරන් කියවල දැනුවත් වෙලා එන්න. ඔපරේශන් පවන් (Operation Pawan) ගැන දැනුවත් වෙලා ෆැක්ට්ස් දැනගෙන එන්න, අපි කතා කරමු. කොහොමද RAW එක අපිට හෝල් සේල් ඇරියේ කියල දැනුවත් වෙලා එන්න. IPKF - (Indian Peace Keeping Force) එක එනම් විදේශ හමුදාවක් අපේ රටේ අවුරුදු 3 උතුරේ බලය පතුරුවාගෙන හිටිය බවත් දැනගන්න, නිකන් පරිප්පු දාලා ගියා නෙවෙයි.
උඹලා වගේ යතාර්ත සහ හීන අතර වෙනස නොදන්න මිනිස්සු හින්දා තව පරිප්පුවක් කෑවත් ඒකත් කන්නේ මුලු රටම.
අන්න ඒකාමහජන මුත්තා නෙමෙයි බං මහදැන මුත්තා. එයාට ලොකු දැනුමක් තියෙනවයි කියලා එයා විශ්වාස කරපු නිසා නිසා තමයි එයාට "මහදැන මුත්තා" කියන්නෙ.![]()

උබ කියන විදිහට මම කියපු කථා හීන ලෝක නම් අපි දැක්කේ නෑ වගේ ඇඳ යටට වෙලා හිංදි පිචර් එකක් බලන් ඉමු. අනික බන් උබ පට්ට බොරු නේ කියන්නේ. flight seen එක අහබු සිද්ධියක් ද?ශුවර් එකට ඉන්දියන් එකෙක්ගේ youtube චැනල් එකක් බලනවා ඇති. උන් කවදාවත් පකිස්තානය ගැහුවා කියලා පිළිගන්නේ නැහැ.
අන්න ඒකා
------ Post added on Feb 11, 2021 at 9:32 AM
ඉතින් දැන් උබට ඔච්චර තරහ යන්නේ ඇයි?උඹ ඩිස්ලෙක්සික්ද? කියවලා දෙයක් තේරුම් ගන්න බැරිද? උඹ මාර ගොංබුරුවෙක් නේ, යකෝ කියල තියෙන දේ තේරුම් ගනින්! උඹ ඔය උඩ ලියපු එක වැරදියි, පකිස්තානෙයි ඇමරිකාවෙන් ලැබුන ෆ්-16 යූස් කොරන්නේ. ඉන්දියාවයි ක්ලේම් කොරන්නේ මිග්21 එක F16 එකට ඇටෑක් කරලා බිම දැම්ම කියලා, අනේ උඹලා මහ ලොකුවට පෝස්ට් දානව F- Indian RAW කියලා, විදේශ සබඳතා ගැන දැන ගන්නේ කඩමාලු යූ ටියුබ් චැනල් වලින්ද !හයියෝ! කියවල තේරුම් ගනින් පුලුවන් නම්. මෙන්න ලින්ක් එක!
මහදැනමුත්තා දන්නෙත් නෑ, පකිස්තාන් එයා ෆෝස් එක යූස් කරන ප්‍රහාරක යානා යානා ගැන දන්නෙත් නෑ, රෝ එක ගැන දන්න ලබ්බකුත් නෑ!![]()
සබ්ස්ටන්ස් එකක් තියෙන දෙයක් කියපං බං , බොරුවට බයිලා ගහන්නේ නැතුව.