F**K INDIAN RAW

shenat

Well-known member
  • May 13, 2007
    20,119
    6,836
    113
    ආශ්චර්යමත් රටක
    කලාපීය බලවතා සහ ලඟම අසල්වාසියාගෙන් ගේම ඉල්ලනවා කියන එකම අමු ගොන් කමක්. ඒ උඩට ඉන්දියාව කියන්නේ න්‍යෂ්ඨික බලවතෙක්, ජනගහණය අතින් ගත්තත් අපි නිකං අලුයම ලු කෙල පිඩක් වගේ ඉග්නෝර් කොරන්න පුලුවන්. ඉතිං එහෙව් එකේ බය වුනත් නැත්තත් ඉන්දියාවට අවශ්‍ය නම් අපිව එක රැයින් උන්ගේ ප්‍රාන්තයක් කොරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය හීන ලෝකවල ඉඳන් ඉන්දියාවෙන් ගේම ඉල්ලන කී බෝඩ් වීරයෝ තාම එලිවෙලා නෑ වගේ හොරට බුදියං කයිවාරු ගහන හින්ද මෑත අතීතයෙන් ඉගෙනගන්න පුලුවන් පාඩමක් මෙතන දැම්මේ.. :ROFLMAO: :ROFLMAO:
    ගොන් වාහෙලාට රෙන්න පුකේ ගූ නෑ. ඒ උනාට ටෝක්ස් නං ඉන්දියාවට ගහල යටත් කරගන්න සයිස්. මටත් අප්පිරියයි ඔය ගූ රට. ඒත් ඉතින් පොර ටෝක් වලින් කරන්න පුළුවන් දේවල් කියන්න එපැයි.

    ගේම ඉල්ලන්න නං ගේම ඉල්ලන්න පුළුවන් තරමෙ රටක් වෙලා ඉන්න එපැයි ඉස්සෙල්ලම. මුන්ගේ මානසිකත්වෙ මට නං හිතාගන්න බැහැ.
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    244
    64
    28
    ගොන් වාහෙලාට රෙන්න පුකේ ගූ නෑ. ඒ උනාට ටෝක්ස් නං ඉන්දියාවට ගහල යටත් කරගන්න සයිස්. මටත් අප්පිරියයි ඔය ගූ රට.

    ගේම ඉල්ලන්න නං ගේම ඉල්ලන්න පුළුවන් තරමෙ රටක් වෙලා ඉන්න එපැයි ඉස්සෙල්ලම. මුන්ගේ මානසිකත්වෙ මට නං හිතාගන්න බැහැ.
    un loku ratak kiyala api un kiyana hama detama ekaga wenna one naha.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    20,119
    6,836
    113
    ආශ්චර්යමත් රටක
    un loku ratak kiyala api un kiyana hama detama ekaga wenna one naha.
    ඕනෙ නැහැ තමයි. ඒකයි පොර ටෝක් දීල උන්ගෙ imports වර්ජනය කරන්න කියන එකයි දෙකක්නේ. ඕකුන්ගෙ imports නැතිම කරගන්න තරමට මං නං කැමතියි. විශේෂයෙන්ම වාහන කටු. ඒ උනාට ඒක කරන්න පුළුවන් තරමට අපේ රට හැදිලා තියෙන්න ඕන මුලින්.

    පරණ account එක මොකක්ද උබේ?
     
    • Like
    Reactions: ewijesekara

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    1,283
    113
    Bevery Hills-90210
    කලාපීය බලවතා සහ ලඟම අසල්වාසියාගෙන් ගේම ඉල්ලනවා කියන එකම අමු ගොන් කමක්. ඒ උඩට ඉන්දියාව කියන්නේ න්‍යෂ්ඨික බලවතෙක්, ජනගහණය අතින් ගත්තත් අපි නිකං අලුයම ලු කෙල පිඩක් වගේ ඉග්නෝර් කොරන්න පුලුවන්. ඉතිං එහෙව් එකේ බය වුනත් නැත්තත් ඉන්දියාවට අවශ්‍ය නම් අපිව එක රැයින් උන්ගේ ප්‍රාන්තයක් කොරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය හීන ලෝකවල ඉඳන් ඉන්දියාවෙන් ගේම ඉල්ලන කී බෝඩ් වීරයෝ තාම එලිවෙලා නෑ වගේ හොරට බුදියං කයිවාරු ගහන හින්ද මෑත අතීතයෙන් ඉගෙනගන්න පුලුවන් පාඩමක් මෙතන දැම්මේ.. :ROFLMAO: :ROFLMAO:
    උබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    1,842
    2,417
    113
    Back Bay-Beacon Hill, Boston

    අනේ මහත්තයෝ ඇපල් වලට කම්පෙයාර් කරන්න ගන්න ඇපල්. දූරියන් එක්ක ඇපල් කම්පෙයාර් කොරන්න බැහැනේ නේහ්? :ROFLMAO: :ROFLMAO:
    ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්න ජුවිශ් ලොබි එක තමයි US ෆොරින් පොලිසි එක ඉන්ෆ්ලුවන්ස් කරන ප්‍රධාන සාධකය.. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි තවත් බොහෝ ඇමරිකානු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන අදිසි හස්තය තමයි ජුවිශ් ලොබි එක. ඉශ්‍රායලයේ මොසාඩ් එක එක්ක කම්පෙයාර් වෙන එක්ස්ටනල් ඉන්ටලිජන්ස් සවිස් එකක්වත් අපට තියෙනවද? නැ නේද? :ROFLMAO::ROFLMAO: අපිට තියෙන්නේ අර හමුදාව යටතේ තියෙන MI බලකාය. අපේ ඩිෆෙන්ස් ඇටැශේ විදියට යන්නේ අර මාධ්‍ය ඉස්සරහ රටම නෝන්ඩි කොරන ප්‍රියන්කරයා වගේ ගොන් ආමිකාරයෝ. අපේ ගොබ්බයෝන්ට උන් තමයි වීරයෝ. ඒ ලෙවල් එකෙන් අන්තර්ජාතික විදේශ සබඳතා, ඔත්තු සේවා වැඩ කරන්නේ නෑ. ලෝකේම ඉන්න ජුව්ස්ලා ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්නවා, ලෝකේ පුර ඉන්න දැවැන්ත ජුවිශ් ව්‍යාපාරිකයෝ මුදල් ආයෝජනය කරනව ඉශ්‍රායලයේ. අපේ උන් තමන් ඉන්න පිටරටකට අපේ එකෙක් එනවටවත් කැමති නෑ... ලෝකෙන් උතුම් රට කියලා ස්වයන්වින්දනයේ යෙදුනට කමක් නෑ, ඒක යතාර්තය කියල හිතුවොත් වෙන්නේ ඉන්දියාවෙන් හොඳ පරිප්පුවක් මේ පාරත් කන්ඩ තමයි...:ROFLMAO::ROFLMAO:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,592
    1,120
    113
    උබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
    Yudde kale Mahinda indiyawa balance kala wage kala nam iwarai. Israel wun karannet eka. USA shape karagana watema balance karagana tiyenne.
     
    • Like
    Reactions: castellain

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    1,283
    113
    Bevery Hills-90210
    අනේ මහත්තයෝ ඇපල් වලට කම්පෙයාර් කරන්න ගන්න ඇපල්. දූරියන් එක්ක ඇපල් කම්පෙයාර් කොරන්න බැහැනේ නේහ්? :ROFLMAO: :ROFLMAO:
    ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්න ජුවිශ් ලොබි එක තමයි US ෆොරින් පොලිසි එක ඉන්ෆ්ලුවන්ස් කරන ප්‍රධාන සාධකය.. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි තවත් බොහෝ ඇමරිකානු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන අදිසි හස්තය තමයි ජුවිශ් ලොබි එක. ඉශ්‍රායලයේ මොසාඩ් එක එක්ක කම්පෙයාර් වෙන එක්ස්ටනල් ඉන්ටලිජන්ස් සවිස් එකක්වත් අපට තියෙනවද? නැ නේද? :ROFLMAO::ROFLMAO: අපිට තියෙන්නේ අර හමුදාව යටතේ තියෙන MI බලකාය. අපේ ඩිෆෙන්ස් ඇටැශේ විදියට යන්නේ අර මාධ්‍ය ඉස්සරහ රටම නෝන්ඩි කොරන ප්‍රියන්කරයා වගේ ගොන් ආමිකාරයෝ. අපේ ගොබ්බයෝන්ට උන් තමයි වීරයෝ. ඒ ලෙවල් එකෙන් අන්තර්ජාතික විදේශ සබඳතා, ඔත්තු සේවා වැඩ කරන්නේ නෑ. ලෝකේම ඉන්න ජුව්ස්ලා ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්නවා, ලෝකේ පුර ඉන්න දැවැන්ත ජුවිශ් ව්‍යාපාරිකයෝ මුදල් ආයෝජනය කරනව ඉශ්‍රායලයේ. අපේ උන් තමන් ඉන්න පිටරටකට අපේ එකෙක් එනවටවත් කැමති නෑ... ලෝකෙන් උතුම් රට කියලා ස්වයන්වින්දනයේ යෙදුනට කමක් නෑ, ඒක යතාර්තය කියල හිතුවොත් වෙන්නේ ඉන්දියාවෙන් හොඳ පරිප්පුවක් මේ පාරත් කන්ඩ තමයි...:ROFLMAO::ROFLMAO:
    උබත් හරියට මහජන මුත්තා වගේ එකකේ බන්. new world order එක වගේ proxy war එකක් කරන්න අපිට බැහැ. ඒකට හේතුව තමයි ලංකාව තුල එච්චර super bright කවුරුවත් නැහැ. නමුත් අපිට චීනය කිට්ටු කරගෙන අපිට රින්න එන අයට රිදෙන්න ගේමක් දෙන්න පුළුවන්.
    The enemy of my enemy is my friend (ඒක තමයි අපිට උපයෝගී කරගන්න තියෙන් තියරිය)

    ආසියාවේ හොඳම air force එක කියලා ඉන්දියාව ලේබල් ගහන් හිටියට පකිස්ථාන් කාරයෝ F-16 Fighting Falcon ඇමරිකන් jet එක mig-21 එකෙන් ගහලා බිම දැම්මා. උබ වගේ හිතන එකෙක් පකිස්ථාන් army එකේ හිටියා නම් එදා Indian pilot Abinandan pakistan air space එකට ඇවිල්ලා අපිට පරිප්පු දැම්මා වගේ බෝම්බ දෙක තුනක් අත හැරලා යනකම් උඩ බලන් ඉන්න ඔනේ බයට.​

    un loku ratak kiyala api un kiyana hama detama ekaga wenna one naha.
    ‌ලංකාවේ ගොඩ දෙනෙක් හිංදි දෙමළ චිත්‍රපටි බලනවා. නලුවෝ ෆලෝ කරනවා. ඉතින් කොච්චර උනත් ඒ රට ගැන ලොකුවට තමයි හිතන්නේ.
    ------ Post added on Feb 8, 2021 at 9:39 PM

    Bump
    ------ Post added on Feb 10, 2021 at 9:33 AM
     
    මහදැනමුත්තා කවුද රබ්බඩ අයියා කවුද කියලා දැනටමත් පේනවා මහත්තයෝ. මුලින් අපි ගැන අවංක තක්සේරුවක් නොකර හීන ලෝක වල අතරමං වෙලා "අරක වෙයි, චීනේ අපිට සපෝට් කොරයි" වගේ හිතුවට වැඩක් නෑ. උඩු ගුවනේ මිග් 21 සහ F16 එකක් අතර අහඹු සිද්ධි සහ දිගු කාලීන විදේශ ප්‍රතිපත්ති කියන්නේ දෙකක්. (මෙතනත් ඔය මහත්තයා නොදැනුවත්, F16 කියන්නේ PAF වල ෆේවරිට් යානය, ඇමරිකාවෙන් ලැබුන. Mig21 කියන්නේ ඉන්දියාව (IAF) රුසියාවෙන් ගත්ත පරම්පරාවකින් පමණ පරණ යානයක්. හරියට දැනුවත් වෙන්න. :ROFLMAO: :ROFLMAO: ) පොඩ්ඩක් රොහාන් ගුනරත්නගේ Indian intervention in Sri Lanka: The role of India's intelligence agencies කියන පොත අරන් කියවල දැනුවත් වෙලා එන්න. ඔපරේශන් පවන් (Operation Pawan) ගැන දැනුවත් වෙලා ෆැක්ට්ස් දැනගෙන එන්න, අපි කතා කරමු. කොහොමද RAW එක අපිට හෝල් සේල් ඇරියේ කියල දැනුවත් වෙලා එන්න. IPKF - (Indian Peace Keeping Force) එක එනම් විදේශ හමුදාවක් අපේ රටේ අවුරුදු 3 උතුරේ බලය පතුරුවාගෙන හිටිය බවත් දැනගන්න, නිකන් පරිප්පු දාලා ගියා නෙවෙයි.:ROFLMAO::ROFLMAO: උඹලා වගේ යතාර්ත සහ හීන අතර වෙනස නොදන්න මිනිස්සු හින්දා තව පරිප්පුවක් කෑවත් ඒකත් කන්නේ මුලු රටම.
     
    • Like
    Reactions: kasun_kbp

    liromiyo

    Active member
  • Jun 1, 2017
    244
    64
    28
    මහදැනමුත්තා කවුද රබ්බඩ අයියා කවුද කියලා දැනටමත් පේනවා මහත්තයෝ. මුලින් අපි ගැන අවංක තක්සේරුවක් නොකර හීන ලෝක වල අතරමං වෙලා "අරක වෙයි, චීනේ අපිට සපෝට් කොරයි" වගේ හිතුවට වැඩක් නෑ. උඩු ගුවනේ මිග් 21 සහ F16 එකක් අතර අහඹු සිද්ධි සහ දිගු කාලීන විදේශ ප්‍රතිපත්ති කියන්නේ දෙකක්. (මෙතනත් ඔය මහත්තයා නොදැනුවත්, F16 කියන්නේ PAF වල ෆේවරිට් යානය, ඇමරිකාවෙන් ලැබුන. Mig21 කියන්නේ ඉන්දියාව (IAF) රුසියාවෙන් ගත්ත පරම්පරාවකින් පමණ පරණ යානයක්. හරියට දැනුවත් වෙන්න. :ROFLMAO: :ROFLMAO:) පොඩ්ඩක් රොහාන් ගුනරත්නගේ Indian intervention in Sri Lanka: The role of India's intelligence agencies කියන පොත අරන් කියවල දැනුවත් වෙලා එන්න. ඔපරේශන් පවන් (Operation Pawan) ගැන දැනුවත් වෙලා ෆැක්ට්ස් දැනගෙන එන්න, අපි කතා කරමු. කොහොමද RAW එක අපිට හෝල් සේල් ඇරියේ කියල දැනුවත් වෙලා එන්න. IPKF - (Indian Peace Keeping Force) එක එනම් විදේශ හමුදාවක් අපේ රටේ අවුරුදු 3 උතුරේ බලය පතුරුවාගෙන හිටිය බවත් දැනගන්න, නිකන් පරිප්පු දාලා ගියා නෙවෙයි.:ROFLMAO::ROFLMAO: උඹලා වගේ යතාර්ත සහ හීන අතර වෙනස නොදන්න මිනිස්සු හින්දා තව පරිප්පුවක් කෑවත් ඒකත් කන්නේ මුලු රටම.
    What do you suggest?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,562
    4,265
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබත් හරියට මහජන මුත්තා වගේ එකකේ බන්.

    මහජන මුත්තා නෙමෙයි බං මහදැන මුත්තා. එයාට ලොකු දැනුමක් තියෙනවයි කියලා එයා විශ්වාස කරපු නිසා නිසා තමයි එයාට "මහදැන මුත්තා" කියන්නෙ. :rolleyes:
     
    උබ කියන විදිහට මම කියපු කථා හීන ලෝක නම් අපි දැක්කේ නෑ වගේ ඇඳ යටට වෙලා හිංදි පිචර් එකක් බලන් ඉමු. අනික බන් උබ පට්ට බ‌ොරු නේ කියන්නේ. flight seen එක අහබු සිද්ධියක් ද? :p:p:p ශුවර් එකට ඉන්දියන් එකෙක්ගේ youtube චැනල් එකක් බලනවා ඇති. උන් කවදාවත් පකිස්තානය ගැහුවා කියලා පිළිගන්නේ නැහැ.

    අන්න ඒකා :)
    ------ Post added on Feb 11, 2021 at 9:32 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    1,842
    2,417
    113
    Back Bay-Beacon Hill, Boston
    උබ කියන විදිහට මම කියපු කථා හීන ලෝක නම් අපි දැක්කේ නෑ වගේ ඇඳ යටට වෙලා හිංදි පිචර් එකක් බලන් ඉමු. අනික බන් උබ පට්ට බ‌ොරු නේ කියන්නේ. flight seen එක අහබු සිද්ධියක් ද? :p:p:p ශුවර් එකට ඉන්දියන් එකෙක්ගේ youtube චැනල් එකක් බලනවා ඇති. උන් කවදාවත් පකිස්තානය ගැහුවා කියලා පිළිගන්නේ නැහැ.

    අන්න ඒකා :)
    ------ Post added on Feb 11, 2021 at 9:32 AM

    උඹ ඩිස්ලෙක්සික්ද? කියවලා දෙයක් තේරුම් ගන්න බැරිද? උඹ මාර ගොංබුරුවෙක් නේ, යකෝ කියල තියෙන දේ තේරුම් ගනින්! උඹ ඔය උඩ ලියපු එක වැරදියි, පකිස්තානෙයි ඇමරිකාවෙන් ලැබුන ෆ්-16 යූස් කොරන්නේ. ඉන්දියාවයි ක්ලේම් කොරන්නේ මිග්21 එක F16 එකට ඇටෑක් කරලා බිම දැම්ම කියලා, අනේ උඹලා මහ ලොකුවට පෝස්ට් දානව F- Indian RAW කියලා, විදේශ සබඳතා ගැන දැන ගන්නේ කඩමාලු යූ ටියුබ් චැනල් වලින්ද ! :LOL:හයියෝ! කියවල තේරුම් ගනින් පුලුවන් නම්. මෙන්න ලින්ක් එක!

    මහදැනමුත්තා දන්නෙත් නෑ, පකිස්තාන් එයා ෆෝස් එක යූස් කරන ප්‍රහාරක යානා යානා ගැන දන්නෙත් නෑ, රෝ එක ගැන දන්න ලබ්බකුත් නෑ! :ROFLMAO: :ROFLMAO:
    සබ්ස්ටන්ස් එකක් තියෙන දෙයක් කියපං බං , බොරුවට බයිලා ගහන්නේ නැතුව.
     
    • Like
    Reactions: skymicro

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    673
    992
    93
    ඉන්දියන් උන් කොල්ලො ගහන කලින් කොන්ඩම් දානවද බන්?
    චයිනීස් උන් නම් ඇරියත් දැනෙනන් එකක් නැහැ උන්ගේ බාවා පොඩි නිසා
    ඒක නිසා චීනෙට යටත් වෙන එක හොඳයි නෙ? ලස් පේන්ෆුල්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    1,283
    113
    Bevery Hills-90210
    උඹ ඩිස්ලෙක්සික්ද? කියවලා දෙයක් තේරුම් ගන්න බැරිද? උඹ මාර ගොංබුරුවෙක් නේ, යකෝ කියල තියෙන දේ තේරුම් ගනින්! උඹ ඔය උඩ ලියපු එක වැරදියි, පකිස්තානෙයි ඇමරිකාවෙන් ලැබුන ෆ්-16 යූස් කොරන්නේ. ඉන්දියාවයි ක්ලේම් කොරන්නේ මිග්21 එක F16 එකට ඇටෑක් කරලා බිම දැම්ම කියලා, අනේ උඹලා මහ ලොකුවට පෝස්ට් දානව F- Indian RAW කියලා, විදේශ සබඳතා ගැන දැන ගන්නේ කඩමාලු යූ ටියුබ් චැනල් වලින්ද ! :LOL:හයියෝ! කියවල තේරුම් ගනින් පුලුවන් නම්. මෙන්න ලින්ක් එක!

    මහදැනමුත්තා දන්නෙත් නෑ, පකිස්තාන් එයා ෆෝස් එක යූස් කරන ප්‍රහාරක යානා යානා ගැන දන්නෙත් නෑ, රෝ එක ගැන දන්න ලබ්බකුත් නෑ! :ROFLMAO: :ROFLMAO:
    සබ්ස්ටන්ස් එකක් තියෙන දෙයක් කියපං බං , බොරුවට බයිලා ගහන්නේ නැතුව.
    ඉතින් දැන් උබට ඔච්චර තරහ යන්නේ ඇයි? :D
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,879
    2,879
    113
    ඉන්දියාව වැක්සින් එක පිනට බෙදලා තමයි රටවල් අල්ලන්න යන්නේ,ලෝකේ බෙහෙත් වලින් 60% හදන්නෙත් උන්ගේ රටෙලුනේ ..ඕකට චීනා එක්ක හෙන වලි.
    අනික තමයි මියන්මාරේ සීන් එක..දැන් තියන ජුන්ටාව එහෙමම තියන්න චීනා සල්ලි පොම්ප කරනවා
    හේතුව මියන්මරේ පිහිටීමයි උන්ලු තුන්වෙනියට චිනගෙන් වැඩිපුරම අයුධ ගන්නේ.කොහොමත් ඉන්දියාව හිතාගෙන ඉන්නේ 2028 චීනා පරද්දන්න..මන් හිතන්නේ නැහැ ඒක කරන්න පුළුවන් වෙයි කියල..අපිට කිසිම කරදරයක් නැත්තේ චීනා එක්ක හිටියොත් තමයි..හැබැයි වැඩි පොලි නය එහෙම ගන්නේ නැතුව