ගොන් වාහෙලාට රෙන්න පුකේ ගූ නෑ. ඒ උනාට ටෝක්ස් නං ඉන්දියාවට ගහල යටත් කරගන්න සයිස්. මටත් අප්පිරියයි ඔය ගූ රට. ඒත් ඉතින් පොර ටෝක් වලින් කරන්න පුළුවන් දේවල් කියන්න එපැයි.කලාපීය බලවතා සහ ලඟම අසල්වාසියාගෙන් ගේම ඉල්ලනවා කියන එකම අමු ගොන් කමක්. ඒ උඩට ඉන්දියාව කියන්නේ න්‍යෂ්ඨික බලවතෙක්, ජනගහණය අතින් ගත්තත් අපි නිකං අලුයම ලු කෙල පිඩක් වගේ ඉග්නෝර් කොරන්න පුලුවන්. ඉතිං එහෙව් එකේ බය වුනත් නැත්තත් ඉන්දියාවට අවශ්‍ය නම් අපිව එක රැයින් උන්ගේ ප්‍රාන්තයක් කොරගන්න එක මහ දෙයක් නෙවෙයි. ඔය හීන ලෝකවල ඉඳන් ඉන්දියාවෙන් ගේම ඉල්ලන කී බෝඩ් වීරයෝ තාම එලිවෙලා නෑ වගේ හොරට බුදියං කයිවාරු ගහන හින්ද මෑත අතීතයෙන් ඉගෙනගන්න පුලුවන් පාඩමක් මෙතන දැම්මේ..![]()
![]()
ගේම ඉල්ලන්න නං ගේම ඉල්ලන්න පුළුවන් තරමෙ රටක් වෙලා ඉන්න එපැයි ඉස්සෙල්ලම. මුන්ගේ මානසිකත්වෙ මට නං හිතාගන්න බැහැ.