F**K Payonner

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    We’re writing to let you know that there are some fee adjustments coming into effect soon on AdF.ly disbursements.

    In 2018, we introduced a standard loading fee that is deducted when payments are disbursed from marketplaces and companies.

    While this fee was not collected right away across all payment methods, we’re writing to inform you that a fee of 3.00 USD will start to be collected from disbursements by AdF.ly in 60 days, from November 14, 2021.*

    This fee will only apply for payments you receive from November 14, 2021 onwards and will not be collected retroactively.

    We appreciate your business and would like to thank you for your continued support.

    පොඩි පොඩි ගනන් ආතල් එකට හම්බකරගෙන හිටියා. ඒකටත් මුන් කෙලියා. මෙච්චර කල් Charges ගන්න බැරි වුනේ උන්ගේ Technical Issue එකක් හින්දා ලූ. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    na bn. un kiwwe mass payment comapny karna company walin 3$ every transcation ekata kapanwa kiyala.
    අර උන්ගේ කේස් එකෙන් පස්සේ ඉස්සර සල්ලි එවද්දී කපපු 1$/3$ කිසි එකක් නම් කැපුවේ නෑ . යවන ගානම වැටුනා. bank එකට යවද්දී විතරයි කැපුවේ.

    3$ every transcation ekata kapanwa kiyala.
    මේක sure ද උබට ?
    ------ Post added on Sep 24, 2021 at 11:44 AM

    will not be collected retroactively.
    ------ Post added on Sep 24, 2021 at 11:44 AM
     
    • Like
    Reactions: TNHM

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    අර උන්ගේ කේස් එකෙන් පස්සේ ඉස්සර සල්ලි එවද්දී කපපු 1$/3$ කිසි එකක් නම් කැපුවේ නෑ . යවන ගානම වැටුනා. bank එකට යවද්දී විතරයි කැපුවේ.
    mata issra kapune na. un kiyanne eka technical issue ekak hinda lu mechara dawas adf.ly gathe nathe. un dan eka fix karagena yana lu. e vage 8% company unta miss wuna lu. parana transcation walata wadinne na. November 14, 2021. passe ewata wadinne adf.ly payment. poddak inna aye parak man ungen ahala balnnum.
     
    • Like
    Reactions: TNHM

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඔව් ෆයිවර් වලටත් ඕකම ආව සති තුනකට විතර උඩදි. හැම ලෝඩ් එකටම $3 ක් කැපෙනවා නොවැම්බර් ඉදලා 🙁 🙁 🙁 🙁
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    අර උන්ගේ කේස් එකෙන් පස්සේ ඉස්සර සල්ලි එවද්දී කපපු 1$/3$ කිසි එකක් නම් කැපුවේ නෑ . යවන ගානම වැටුනා. bank එකට යවද්දී විතරයි කැපුවේ.

    මේක sure ද උබට ?
    ------ Post added on Sep 24, 2021 at 11:44 AM

    ------ Post added on Sep 24, 2021 at 11:44 AM
    bank eke 3% kohemath kapenwa. meka additional charges.

    chat_orange.png
    Rex: I can see here that this fee is a new update that to all payments that coming from funding source there is a fee of $3, this fee is implemented to all payoneer accounts, that will be effective November 14, 2021. I apologize for this matter.

    chat_gray.png
    Me: Is this a one-time fee or does it apply to each transaction?

    chat_orange.png
    Rex: This fee is deducted in every payment you will receive from AdF.ly starting 11/14/2021.

    hukanawa mun :lol:
     
    • Like
    Reactions: TNHM and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    bank eke 3% kohemath kapenwa. meka additional charges.

    chat_orange.png
    Rex: I can see here that this fee is a new update that to all payments that coming from funding source there is a fee of $3, this fee is implemented to all payoneer accounts, that will be effective November 14, 2021. I apologize for this matter.

    chat_gray.png
    Me: Is this a one-time fee or does it apply to each transaction?

    chat_orange.png
    Rex: This fee is deducted in every payment you will receive from AdF.ly starting 11/14/2021.

    hukanawa mun :lol:
    ඔය වගේ එකක් ඉස්සර තිබ්බ හැබයි බන්.
    දවස් දෙකෙන් ආවොත් $1, immediate transaction $3 කියලා. උන්ගේ කේස් එකෙන් පස්සේ ඒ කිසි එකක් කැපුවේ නම් නෑ .
    එකතු කරල මාසෙට එකපාරක් සල්ලි ගන්න .
     
    • Sad
    Reactions: TNHM and baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    ඔය වගේ එකක් ඉස්සර තිබ්බ හැබයි බන්.
    දවස් දෙකෙන් ආවොත් $1, immediate transaction $3 කියලා. උන්ගේ කේස් එකෙන් පස්සේ ඒ කිසි එකක් කැපුවේ නම් නෑ .
    එකතු කරල මාසෙට එකපාරක් සල්ලි ගන්න .
    mata issra kapune na. oya vage charges. uba kiyana eka dan thmai mata apply wela tiyenne. eka hinda wenna athi un kiwwe 8% comapany unta miss wuna kiyala technical issue ekak hinda. meka 2018 unge policy change ekak.
     
    • Like
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    mata issra kapune na. oya vage charges. uba kiyana eka dan thmai mata apply wela tiyenne. eka hinda wenna athi un kiwwe 8% comapany unta miss wuna kiyala technical issue ekak hinda. meka 2018 unge policy change ekak.
    පොඩි පොඩි ගනන් කිවේ ඔකේ අවම $50 තියේන්න ඔනේ නේද ලන්කාවේ බැන්ක් එකකට ගන්න.
     
    • Like
    Reactions: TNHM

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    පොඩි පොඩි ගනන් කිවේ ඔකේ අවම $50 තියේන්න ඔනේ නේද ලන්කාවේ බැන්ක් එකකට ගන්න.
    adf.ly ena gana adui. eke transction 3$ gahankota melo rahak na. man methna mention kale ungen ena transction ekata gahana fee eka. bank withdraw nemei.
     
    • Like
    Reactions: dilann and TNHM