Fabric (Canvas) ගන්න තැනක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    වයිෆ් ලේඩිස් හෑන්ඩ් බෑග්, පර්ස්, ෆයිල් පවුච් මහන්න පටන් ගත්තා. බිස්නස් එකට. ඒකට Canvas Fabric ගන්න ඕනි. කලර්, Non color & Printed පහල දාලා තියෙන්නේ මැටීරියල් එක.
    1694929261469.jpeg


    පමුණුවේ හරි කොවින්නේ හරි කමක් නෑ. පුත්තලමේ Zara එකට කතා කරලා එයාලා ගාව නෑලු.
    ------ Post added on Sep 17, 2023 at 11:12 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මල්වත්ත රෝඩ් එකෙන් ප්‍රින්ස් ස්ට්‍රීට් එකට ඇතුලු වුන ගමන් තියෙන්නෙ සෙරෙප්පු හදන බඩු තියෙන කඩ...
    ඒවයෙ ඔය වගේ සෙරෙප්පු හදන්න ගන්න රෙදි වර්ග තියෙනව...

    ඒ පාරෙ කෙලින්ම ගියාම, ෆස්ට් ස්ට්‍රීට් එකට වැටනව, එතනින් දකුණට හැරුනම, ශොප් දෙකකට විතර පස්සෙ වම් පැත්තෙ තව තැනක් තියෙනව, ඔය වගේ ෆැබ්රික් වර්ග තියෙන...
    ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ එතනින් එහාටත් කඩ තියෙනව, ගොඩක් ඒවයෙ තියෙන්නෙ රෙක්සින් වර්ග.. ඇවිදල බලන්න...
     
    • Like
    Reactions: saradiyel_uk