Face Book ප්‍රශ්නයක්

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා

    මගේ සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක්

    අන්තර්ජාලයෙන් face book හරහා පුද්ගලයකුගේ චරිතය හානි වන අන්දමේ ප්‍රකාශ කිරීම් වලට පැමිණිලි කරන්න ඕනේ ක්‍රමය මොකක්ද?
    මොන නීතියද බලපානනේ
    කරපු පුද්ගලයා දන්නවා
    නඩුවක් දාලා හිරේ යවන්න වගේ හරි චරිතය හානි කරපු එකට වන්දියක් ගන්න පුලුවන්ද