Meka nikan hise ammata kotte maru karanawa wage wadak ne ban. anduwen facebook privacy dana hati seminars thiyala kiyala dunna nam hari![]()

putta kathaawaMeka nikan hise ammata kotte maru karanawa wage wadak ne ban. anduwen facebook privacy dana hati seminars thiyala kiyala dunna nam hari![]()

putta kathaawaඅපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා
වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක
agree with you...can agree with first one
second one is impossible..

අපේ ලන්කාවේ facebook හින්දා වෙන එකම දේ ඕක නෙමේ .. ඕනතම් කොල්ලෝ කෙල්ලෝ fb හින්දා A/L , O/L අනා ගන්නවද ?එත් කෙල්ලෝ set කරගත්තු උනුත් ඉන්නවා...
හැබයි එහෙම කියලා fb නවත්තන එක විසදුමක් නෙමේ.
පිහියකින් මිනිහෙක්ව කපලා මරන්න පුලුවන් කියලා පිහි ගේන එක නවත්තන්නේ නෑනේ . ලන්කාවේ කොච්චර කටිටිය ඉන්නවද fb වලින් සල්ලි හම්බ කරන. facebook promotions වලින් වගේ.
ඉතින් මම කියන්නේ .තමා photo එකක් , මොකක් හරි අන්තර්ජාලට එකතු කරනව්නම් ඒකේ වග කීමත් තමම්ම බාර අරගන්න ඕනේ කියලා. බබ්බු නෙමේනෙ ඔය photos upload කරන්නේ.

අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා
වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

සිරාවටම ඒක ඇත්ත මචෝඅපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා
වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා
වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

මේක තමයි ඇත්ත......i dont think they will be stupid enough to ban FB.., but who knows this is SL![]()

ගැහැණු ලමුන්ගේ හා කාන්තවාන්ගේ facebook ගිනුමෙහි ඇති ජායාරූප අනවසරයෙන් වෙනත් අඩවි වල ප්රදර්ශණය කිරීම නිසා එයට එරෙහිව කාන්තා හා ළමා කාර්යාංශයට පැමිනිලි විශාල වශයෙන් ලැබී ඇත. මේ වසර මැද වන විටදී එවැනි පැමනිලි 50කට ආසන්න ප්රමානයක් කාන්තා හා ළමා කාර්යාංශයට ලැබී ඇත. මෙසේ අනවසරයෙන් උපුටා ගන්න ජායාරූප වෙනත් රටවල වෙබ් අඩවි හරහා ප්රදර්ශනය කරන බැවින් මෙයට විරුද්ධව ක්රියාමාර්ග ගැනීම අපහසු බව කාන්තා හා ළමා කාර්යාංශය පවසයි. මෙවෙනි හේතුන් හා වෙනත් හේතුන් මත බොහෝ රටවල දැනටමත් facebook තහනම් කර ඇත. මේ වන විට මෙම සමාජ වෙබ් අඩවිය ලංකාවේ තව දුරටත් ක්රියාත්මක කිරීමට හෝ නොකිරීමට අදාල අවසන් සාකච්ඡ පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.
meka attada...??????
source = www.lankacnews.com