"Face Book" ලංකාවේ තහනම අබියස

ransing

Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
    ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා

    වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

    ela..
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අපේ ලන්කාවේ facebook හින්දා වෙන එකම දේ ඕක නෙමේ .. ඕනතම් කොල්ලෝ කෙල්ලෝ fb හින්දා A/L , O/L අනා ගන්නවද ? :( එත් කෙල්ලෝ set කරගත්තු උනුත් ඉන්නවා... :P හැබයි එහෙම කියලා fb නවත්තන එක විසදුමක් නෙමේ.

    පිහියකින් මිනිහෙක්ව කපලා මරන්න පුලුවන් කියලා පිහි ගේන එක නවත්තන්නේ නෑනේ . ලන්කාවේ කොච්චර කටිටිය ඉන්නවද fb වලින් සල්ලි හම්බ කරන. facebook promotions වලින් වගේ.

    ඉතින් මම කියන්නේ .තමා photo එකක් , මොකක් හරි අන්තර්ජාලට එකතු කරනව්නම් ඒකේ වග කීමත් තමම්ම බාර අරගන්න ඕනේ කියලා. බබ්බු නෙමේනෙ ඔය photos upload කරන්නේ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Ethical_World

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
    ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා

    වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: සිරාවටම ඒක ඇත්ත මචෝ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
    ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා

    වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

    :yes:
    :yes:
    :yes:
    :yes:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
    ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා

    වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

    :yes::yes::yes: මේක තමයි ඇත්ත......

    +4
     
    Last edited:
    • Like
    Reactions: navodth

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    aka nag hodai,ape accnt disable kara frndsla add karanawa wadi kiyala,, oya photos dana aun allala awata mukuth karanne na oya peretha haththa............
     
    machanzzzzz

    Member
    Jan 1, 2010
    98
    2
    0
    etin me we==yo unge chaaa 4toes dana nisane,,kollo ewwa copy karanne,,ochcharatama amarunam un fb enne natiwa hitiyama hari ne da??
     
    • Like
    Reactions: Climax

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ගැහැණු ලමුන්ගේ හා කාන්තවාන්ගේ facebook ගිනුමෙහි ඇති ජායාරූප අනවසරයෙන් වෙනත් අඩවි වල ප්‍රදර්ශණය කිරීම නිසා එයට එරෙහිව කාන්තා හා ළමා කාර්යාංශයට පැමිනිලි විශාල වශයෙන් ලැබී ඇත. මේ වසර මැද වන විටදී එවැනි පැමනිලි 50කට ආසන්න ප්‍රමානයක් කාන්තා හා ළමා කාර්යාංශයට ලැබී ඇත. මෙසේ අනවසරයෙන් උපුටා ගන්න ජායාරූප වෙනත් රටවල වෙබ් අඩවි හරහා ප්‍රදර්ශනය කරන බැවින් මෙයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම අපහසු බව කාන්තා හා ළමා කාර්යාංශය පවසයි. මෙවෙනි හේතුන් හා වෙනත් හේතුන් මත බොහෝ රටවල දැනටමත් facebook තහනම් කර ඇත. මේ වන විට මෙම සමාජ වෙබ් අඩවිය ලංකාවේ තව දුරටත් ක‍්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට අදාල අවසන් සාකච්ඡ පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.

    meka attada...??????

    source = www.lankacnews.com

    ලංකාවේ ඉන්න ගොබ්බ කෙල්ලොමනේ ඉතින් ඔය පින්තුර එකට දන්නෙත්...උන්ව අල්ලලා දඩුවම් කරන්න කියන්න ඔක්කොටම කලින්
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
    ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා

    වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

    ඒකනම් ඇත්ත තමයි...........:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපේ මෝඩ කෙල්ලෝ දැනගන්න ඕනේ ඉතින් හරියට privacy set කරන්නත් . හැම එකටම facebook එකට බැනල හරියන්නේ නැහැ
    ලොකු කම පෙන්නන්න ඔක්කොම දහා ජරා picz upload කරලා මැරෙන්න හදනවා

    වෙන site වල කෙල්ලන්ගේ picz දාන එකට FB ban කරන එක නෙමේ විසඳුම , sites කරන උන්ව අල්ලලා දඬුවම් කරන එක

    Just accept my +3rep machan
     
    • Like
    Reactions: navodth