FACE BOOK FRAME HELP

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මට ප්‍රොෆයිල් ෆ්‍රේම් එකක් හදාගන්න ඕනෙ අපේ කම්පැනි එකේ ලෝගෝ එක දාලා කොහොමද කරන්නේ ,සපෝට් එකක් දීපල්ලකො ප්ලීස්....
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Graphic Designer කෙනෙක්ට කියලා ෆ්‍රේම් එකට අදාළ PNG file එක හදාගෙන (උඹේ නම් company logo එක සහ තවත් අදාළ taglines වගේ ඒවා තියෙනවා නම් ඒවාත්) Frame Studio එකෙන් හදපන්..මෙන්න තියෙනවා Frame Studio එකේ ලින්ක් එක..

    https://developers.facebook.com/products/frame-studio/

    Frame එක හදනකොට square එකක් එන විදියට හදන්න (600 x 600 size වගේ)...

    Frame එක හදද්දී පොඩ්ඩක් ඉමේජ් එක වටේට විතරක් ෆ්‍රේම් එක දාපන්, නැත්තන් මනුස්සයගේ මූන පේන එකක් නැහැ :P

    පල්ලෙහා තියෙන guidelines follow කරපන්..

    https://www.facebook.com/help/347754702253981
    https://www.facebook.com/help/1545149052447664
     
    Last edited:

    thanks machan , apitama berida meka add karaganna