FACE BOOK FRAME HELP

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මට ප්‍රොෆයිල් ෆ්‍රේම් එකක් හදාගන්න ඕනෙ අපේ කම්පැනි එකේ ලෝගෝ එක දාලා කොහොමද කරන්නේ ,සපෝට් එකක් දීපල්ලකො ප්ලීස්....