<<<<< Face Book Fun part II >>>>>

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
28183_442675312476296_123578252_n.jpg
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සර් - මම දෑන් නිමල් ට රුපියල් 2කෙ කාසි 2ක් ඔයාගෙ කමිසෙ සාක්කුවට දානවා,
නිමල් - හරි සර්.
සර් - බොහොම හොදායී!, දන් නිමල් ගාව රුපියල් කීයාක් තියනවද?
නිමල් - රුපියල් 6යි සර්,,
සර් - එහෙම කොහොමද,,,??? හරි, රුපියල් 2කෙ කාසි 2ක් එකතු කරාම කීයද?
නිමල් - රුපියල් 4යි නෙ සර්,,
සර්- එකනෙ,, ඉතින් මම ඔයගෙ සක්කුවට දෑම්මෙ රුපියල් 2කෙ කාසි 2ක් නෙ,, එ කියන්නෙ රුපියල් 4ක්.... ඉතින් කොහොමද එක රුපියල් 6ක් වුනෙ!!!????
නිමල්- මෙකනෙ සර් , මම උදෙ ගෙදරින් එන කොට අම්ම මට රුපියල් 2ක් දුන්නා ටොපි කන්න කියල,, ඉතින් මන්ගාව දන් රුපියල් 6ක් තියනවා,,,,දන් මට ටොපි 6ක් ම කන්න පුලුවන්!!

:D :D