<<<<< Face Book Fun part II >>>>>

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
58137_537970159586565_310874999_n.jpg
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ගුඩ් නිවුස් and බෑඩ් නිවුස්

ඩොක්ටර් - මට තියෙනවා ඔයාට කියන්න good news එකකුයි bad news එකකුයි.....!!!!
සමන් - අහ්,,,, එතකොට ඩොක්ටර් good news එක මොකක්ද !!!!??
ඩොක්ටර් - good news එක තමයි , ඔයට තව ජීවත් වෙන්න තියෙන්නෙ පෑය 24..............
සමන් - මොනවා,,,,,,... එතකොට bad news එක,,,,,,,,..!!???
ඩොක්ටර් - මට මේක කියන්න තිබුනෙ ඊයේ...................!!!