සහෝදරයිනේ. මට මූනේ ගාන්න හොද Cream එකක් කියන්න බලන්න..
මම Use කරන Cream එක නොගා ඉන්නකොට මගේ මූන හම යනවනේ.
හොද Cream එකක් කියන්නකෝ..

මම Use කරන Cream එක නොගා ඉන්නකොට මගේ මූන හම යනවනේ.
හොද Cream එකක් කියන්නකෝ..




මොන වගේ දෙයකට ගාන එකක්ද බං..? කුරුලෑ වලටද, වියලි සමටද, සුදු වෙන්නද..? මොකටද..?


ඔව් නේ. ඒකත් අමතක උනානෙ.මොන වගේ දෙයකට ගාන එකක්ද බං..? කුරුලෑ වලටද, වියලි සමටද, සුදු වෙන්නද..? මොකටද..?

මේකෙ ප්රථිළුල කොහෙමද?