FACE MASK අපනයනයට අවසර ගැනීම අනිවාර්ය කරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,232
    47,057
    113

    මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රති අපනයනය කිරීම අවසරයකින් තොරව බෑ

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව මුහුණු ආවරණ අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එමෙන්ම ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙසත් එන් 95 වර්ගයේ මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙසත් ගැසට් කර ඇති බව සදහන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Koheda ganna thiyenne. Boru baila. Hemas eke 40' containers potin re export kalata passe nithi danne. Unge appage Health Mi istry. Owa genna denne nehe registration nethuwa ekata laksha5 k yanawa. Awrudu 2k balagena inna one. NMRA kiyala ekak thiyenne Loku company wala, Rajithage government office eka
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ?????????????????????/ terun na bro...

    ලන්කාවේ ආනනයනික මාස්ක් ඔක්කොම ආපහු අපනයනය කලා, සෞඛ්‍ය අමාත්ංශයයි, එකෙයි ඉන්න හොරු එකතු වෙලා. පොඩි වෙලෙන්දෙක්ට ගෙන්වන්න බෑ custom එකෙන් 10% පගාව ඉල්ලනවා. National Medicine Regulations Authority registration certificate එක ගන්න ලක්ශ 5 ක් වියදම් කරන්නත් ඕනෙ, අවසර ගන්න අවුරුදු 2ක් බලගෙන ඉන්නත් ඕනෙ. ආංඩු මාරු වුණට රජයේ හොරු මාරුවුනේ නෑ.... ලංකාවේ සෞක්‍ය අමාත්යංශයේ වැය තීරනය කරන්නේ සමාගම් කීපයක්.

    Laboratory equipment -

    Analytical Instruments ( 10 sister companies)

    General Medical equipment -

    Technomedic International (Meditechnology, Nextgen, Eurovision, Zenith..... 10 sister companies)

    Access International ( Piramid,...)
    Premium International
    Mediquiment
    Biomed

    Pharmaceutical -
    Hemas
    Sunshine ( Health guard, Watawala plantation, Lanka medical )
    Baur
    CIC
    Akbar
    Ace Healthcare Ltd
    Emergen Lifesciences Ltd.;
    Gas World Ltd.;
    Gamma Pharmaceuticals Ltd.;
    Glaxo Wellcome Ceylon Ltd.;
    Hands International Ltd.; Himata Ltd.; Interpharm Ltd.,
    Morison PLC; (Hemas)
    Navesta Pharmaceuticals Ltd.;
    Smithkline Beecham Ltd.;
    Unical Ceylon Ltd.
    Astron

    ....

    Many more.... We can see Pavithra's election campaign sponsor by the those companies
     
    • Like
    Reactions: Johnnie_Walker

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රති අපනයනය කිරීම අවසරයකින් තොරව බෑ

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව මුහුණු ආවරණ අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එමෙන්ම ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙසත් එන් 95 වර්ගයේ මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙසත් ගැසට් කර ඇති බව සදහන්.
    මේ රුපියල් 50ට මිල දාලා තියෙන්නේ 3-Ply ඒවාද බන් උන්ගේ අම්මලාගේ උපරිම සිල්ලර මිලක් නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ow mewa ekak Rs. 7/- da kohedo une.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කලින් රු10ට 15ට විකුණපු මාස්ක් රු50ක මිල පාලනයක්? මේවට කියන්නෙ මිල පාලනය කියලා නෙවේ. කළු කඩ කාරයොයි ආණ්ඩුවයි දාන ඩීල්නෙ මේ. තෙල් අඩු උනාම පරිප්පු අඩු කරපු ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රති අපනයනය කිරීම අවසරයකින් තොරව බෑ

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව මුහුණු ආවරණ අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එමෙන්ම ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙසත් එන් 95 වර්ගයේ මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙසත් ගැසට් කර ඇති බව සදහන්.

    10 එක 50ට, කමක් නෑ 100ක් නේමේනේ...:D:rofl::rofl:
    පවිත්‍රට එකකින් 10ද දන්නෑ....
    තොග ගේනවා, රටේ නිශ්පාදන වෑඩිකලා ඔය කරල තියෙන්නේ :angry::angry::angry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,232
    47,057
    113
    කලින් රු10ට 15ට විකුණපු මාස්ක් රු50ක මිල පාලනයක්? මේවට කියන්නෙ මිල පාලනය කියලා නෙවේ. කළු කඩ කාරයොයි ආණ්ඩුවයි දාන ඩීල්නෙ මේ. තෙල් අඩු උනාම පරිප්පු අඩු කරපු ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ලංකාවට වඩා නීති තද රටවලත් තත්වෙ ඕකම තමා මචං.ලංකාව හොඳයි.ඒ රටවල් වල නීති දාලත් ෆාමසි වල සර්ජිකල් මාස්ක් ඵකක් රුපියල් 300ක් වගේ වෙනවලු.උඹ බොරුනම් රට ඉන්න කෙනෙක්ගෙන් අහල බලපං.ඕවා අාණ්ඩුවකට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කලින් රු10ට 15ට විකුණපු මාස්ක් රු50ක මිල පාලනයක්? මේවට කියන්නෙ මිල පාලනය කියලා නෙවේ. කළු කඩ කාරයොයි ආණ්ඩුවයි දාන ඩීල්නෙ මේ. තෙල් අඩු උනාම පරිප්පු අඩු කරපු ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    Machan meka kiwwayi kiyala ekapaarak mage rep kapala thibuna. Umba unath piligannawa neda UNP aanduwak thibuna nam meeta wada hondata mewage awasthaawaka wada karayi kiyala.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවට වඩා නීති තද රටවලත් තත්වෙ ඕකම තමා මචං.ලංකාව හොඳයි.ඒ රටවල් වල නීති දාලත් ෆාමසි වල සර්ජිකල් මාස්ක් ඵකක් රුපියල් 300ක් වගේ වෙනවලු.උඹ බොරුනම් රට ඉන්න කෙනෙක්ගෙන් අහල බලපං.ඕවා අාණ්ඩුවකට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..

    rajayata nawattanna be mcn oka. supply eka adu wela loku demand ekak awama onenam tanaka wenne oka tamai.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    rajayata nawattanna be mcn oka. supply eka adu wela loku demand ekak awama onenam tanaka wenne oka tamai.

    එකට තමා Consumer Affairs Authority තියෙන්නෙ.

    උන්ට පෙට්ටි කඩෙට ගිහින් shampoo පැකට් එකට නඩු දාල 5000/- දඩ ගන්න පුලුවන්, මෙව අල්ලන්න බෑ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ලංකාවට වඩා නීති තද රටවලත් තත්වෙ ඕකම තමා මචං.ලංකාව හොඳයි.ඒ රටවල් වල නීති දාලත් ෆාමසි වල සර්ජිකල් මාස්ක් ඵකක් රුපියල් 300ක් වගේ වෙනවලු.උඹ බොරුනම් රට ඉන්න කෙනෙක්ගෙන් අහල බලපං.ඕවා අාණ්ඩුවකට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..

    මේක සහතික අැත්ත..අපේ මාමා කෙනෙක් ඉතාලියට මාස්ක් ලංකාවෙන් ගෙන්‍න ගත්‍ත ඵහේ මාස්ක් පට්ට ගණන් කියලා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එකට තමා Consumer Affairs Authority තියෙන්නෙ.

    උන්ට පෙට්ටි කඩෙට ගිහින් shampoo පැකට් එකට නඩු දාල 5000/- දඩ ගන්න පුලුවන්, මෙව අල්ලන්න බෑ

    uba danne nadda lankawe law system eka gana ? :rofl:
    lankawe witarak nevei bn, onema rataka oka wenawa, black market eke hari loku ganan walata yanawa.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113

    uba danne nadda lankawe law system eka gana ? :rofl:
    lankawe witarak nevei bn, onema rataka oka wenawa, black market eke hari loku ganan walata yanawa.

    ඕක අැත්තද බොරුද බලන්න පුළුවන් FB ඵකේ වෙන රටක marketplace ඵකකට රිංගුවනම්..සර්ජිකල් මාස්ක් 50ක බොක්ස් ඵකක් 10000+:(