Facebook’s Dislike Button ?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    eVloBWb.jpg


    ෆේස්බුක් වෙබ් අඩවියට Dislike Button එකක් හඳුන්වා දෙන්න යනවා කියලා මේ දවස්වල ලොකුවට කතාවක් යනවා කියලා හුඟක් අය දන්නවා ඇතිනේ.කාලයක් Dislike Button එකක් දෙනවා කියලා සමහරු Scam එහෙමත් කලානේ.නමුත් බොහෝදෙනා Dislike Button සම්බන්ධව නිතර ෆේස්බුක් ආයතනයෙන් විමසීම් කර තිබෙනවා.

    කොහොම වුනත් දැන් ලැබෙන ආරංචිවලට අනුව Dislike Button වෙනුවට හඳුන්වා දෙන්න යන්නේ Emoji (මිනිස් මුහුණකි ප්‍රකාශ වන අභිනයන්)කිහිපයක්ලු.


    fb-emoji-reaction-dislike-button-.png



    fb-emoji-reaction-dislike-button.png


    රූපවල දැක්වෙන පරිදි වෙබ් අඩවියේ පළකරන Psot එකකට පහලින් වම් පසට වන්නට මෙය ස්ථානගත කර තිබේ.මෙම ඡායාරූප එළිදරවු කරන ලද්දේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බවයි සැලකෙන්නේ.Emoji රැසක් වෙනුවට මිනිස් මුහුණකින් ප්‍රකාශවන මූලිකම හැඟීම් 4-5ක් මෙයට ඇතුලු කරනු ඇතැයි සැලකේ.




    Source:fossbytes.com


    -HarshaLulzSec-