Facebook ආරක්ෂාව තර කරමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Facebook ආරක්ෂාව තර කරමු

    ගොඩ කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා, ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා.. ඉතිං ඔන්න අද අරගෙන ආවා තමන්ගේ Facebook Account එක කොහොමද Hackersලා ගෙන් ආරක්ෂා කර ගන්නේ කියලා පොඩි ඉඟියක් කියලා දෙන්න, සමහර අයනම් මේක දන්නවා ඇති. මේ දන්නේ නැති අය වෙනුවෙන් තමයි. එහෙනම් ඔන්න මම පියවරවල් ටික පැහැදිලි කරලා දෙන්නම්.

    1. මුලින්මAccount Setting යන්න.

    16017281.jpg


    2. දැන් Security එකට යන්න.

    30784619.jpg


    3. දැන් Security Setting වල Secure Browsing Tab එක Click කරන්න.

    64496695.jpg


    4. Browse Facebook on a secure connection (https) when possible කියන කොටුවට tick එකක් දාලා Save Changes කරන්න.

    97429442.jpg


    5. දැන් ඔයාලට පෙනෙයි ඔයාලගේ Facebook Account එක Open වෙන්නෙ https://www.facebook.com කියලා, නැත්නම් කලින් විදියට http://www.facebook.com කියලා නෙමෙයි.

    54329887.png


    ඉතිං මේක කරලා බලන්න.. කෝකටත් කලින් ආරක්ෂා වෙලා ඉන්න ඕනනේ.. තව Hackersලාගෙන් බේරෙන ක්‍රම ටිකක් තියෙනවා.. ඒවා ඉදිරි ලිපි වලින් අරගෙන එන්නම්.. එහෙනම් එතකන් ජයවේවා!

     

    Sucre

    Member
    Jun 22, 2010
    54
    3
    0
    ගොඩක් ස්තුතියි යාලුවා
    මේක දැනගෙන හිටියේ නැහැ