Facebook ආරක්ෂා කරගමු.. (activate HTTPS)

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
HTTPS - Hypertext Transfer Protocol Secure

Facebook අළුතින් මෙය හඳුන්වාදී තිබෙනවා, මෙහිදී අපේ පරිගණකය හා facebook server එක අතර වඩාත් ආරක්ෂිත සම්භන්දයක් ඇතිවනවා, බහුලව සිටින හැකර් කරුවන්ගෙන් බේරීමට ඔබත් මෙය ක්‍රියාත්මක කරන්න..

Account Settings ► Account Security ►


snap2011020321h56m48s00.png


snap2011020321h16m32s00.png




active වූ පසු ඔබගේ browser address bar එකේ HTTPS සමඟ මේ ලෙස පෙනේවි,

snap2011020321h21m26s00.png



සමහර අයට මෙහෙම option එකක් නැහැලු, :baffled: මගේ නම් තියෙනවා:):)


Join MY Page @ Facebook, and get special rewards;)




Machanla mage fb ake thiyenne menna meka.
Option akay
New Bitmap Image.JPG
 
Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඔන්න මගෙනම් තියනවා....:yes: මමනම් වැඩේ කරගත්තා. ස්තුතියි මිගා............ :)
 

catvip

Junior member
  • Apr 29, 2007
    98
    2
    18
    Thanks for the info machan.........wowowo
    machan onanam SMS 1 send wannawa.............ela.