Facebook උබලටත් වෙනස් උනාද

h.sahan69

Junior member
  • Feb 14, 2011
    142
    12
    18
    Kandy
    බකුනා;14631181 said:
    ේම් ගූප් එකක් බලන්න ගිේ බන්. මම දවසෙම MTA‍. ේස්බුක් කැ:baffled::baffled:

    dawasa yanwa danenne na:rofl:

    MTA kiyanne mokakda machan
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ වෙනස් උනේ නෑනේ තොට විතරක් විශේෂයක් කොහොමද?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :cool: :cool:
    graph search එකනන් ආවා අනිත් ටිකනන් පරණ විදියටම තමයි තියෙන්නේ..... :eek:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    fattane machan

    000203F5.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටනේ..:love:
    කාලෙ කන්න නම් කියාපු භාන්ඩෙ.. අපේ එවුන් වැඩි හරියක් ඕක පාවිච්චි කරන්න දන්නෑ බං.. සීමාව ඉක්මවා යනවා..
    ඕකෙ ඔප්ෂන් වැඩිවෙන්න වෙන්න පොඩි නෙට් කනෙක්ෂන් තියෙන එවුන් ගිහින් හමාරයි..:rofl:

     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පට්ටනේ..:love:
    කාලෙ කන්න නම් කියාපු භාන්ඩෙ.. අපේ එවුන් වැඩි හරියක් ඕක පාවිච්චි කරන්න දන්නෑ බං.. සීමාව ඉක්මවා යනවා..
    ඕකෙ ඔප්ෂන් වැඩිවෙන්න වෙන්න පොඩි නෙට් කනෙක්ෂන් තියෙන එවුන් ගිහින් හමාරයි..:rofl:


    alee oww bn.. 128 Kbps walin yanna bari wei wage :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් ටයිම් ලයින් එකත් වෙනස් වෙලා ඔයි
    අකුරු එහෙම ලොකු වෙලා
    iphone වලින් පේනවා වගේ බන් දැන්