Facebook එකට ලැබෙන massage Mobile phone එකෙන්.
මුලින්ම Facebook එකේ උඩ තියෙන Account click කරන්න.
ඊලගට Account settings click කරලා My Account යටතේ තියෙන Notifications එක click කරන්න.එකේ send notifications to your phone via SMS LINK එක click කරන්න.ඊලගට එන box එකේ country එක Mobile carrier එක සදහන් කරලා next click
කරන්න.එතකොට මේ box එක ලැබේවි.
phone එකෙන් F අකුර type කරලා 32665 ට SMS කරන්න.එතකොට phone එකට massage එකක් එවී එකේ තියෙන code එක confirmation code කියන කොටුවේ type කරලා confirm කරන්න.
දැන් ඔයගොල්ලන්ට ලැබෙන massages හා friend reqest mobile phone එකට massages විදිහට ලැබේවි.
comment එකක් දාල යන්න.