Facebook එකේ ඉන්න අයට

හැමෝම FB එකේ පාවිච්චි කරන්නේ English (UK) හරි English (US) හරිනේ....

මම කියන්නේ වෙනසකටත් එක්ක English (Pirate) පාවිච්චි කරලා බලමුද.... කැප්ටන් ගේ බාසාවනේ....


කරන්න තියෙන්නේ යටම තියෙන Facebook © 2011 · English (US) 1 click කරලා කියල English (Pirate) කියලවෙනස් කරන එක විතරයි....

මේ English (Pirate) එක සිරා


සමහරු මේ ගැන දන්නවා ඇති.... මේක දැම්මේ නොදන්නා අයට.... මේගැන දන්න නොදන්න අය ඔක්කොම මේගැන අදහසක් හරි bump එකක් හරි දාල යන්න....:cool::cool:

පොස්ට් එක හොදියි නම් මට සලකල යන්න....:yes::yes:
 

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ado mage frida

    :Pape me captan jack ne api bump noda ine na aniwryen danawa captan mena magen ape captanta bump ekak :rofl: