Facebook එකේ ඕපපාතිකයෝ!
Facebook ඵකේ තියෙන Fake Profile ඵකක් අදුනගන්න හැටිි
අන්තරජාලය පරිහරණය කරන බොහෝ දෙනෙකු සතුව ෆේස්බුක් ගිණුමක් ඇතුවාට සැක නෑ.නමුත් වර්තමානය වන විට ඵවැනි ගිණුමක් නිර්මාණය කරගැනීම පවා මානසික ව්‍යාකූලතා ඇතිකරන්නක් බවට පත්වෙලා.විශේෂයෙන් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ඉතා සුළු පිරිසක් විසින් මෙහෙයවන මෙම ෆේස්බුක් ගිණුම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හමුවේ ඔබගේ ජායාරෑපයද අන්සතු ගොදුරක් බවට පත්වෙලා.ඵ් බව ඇතැම් විට ඔබ නොදන්නවා ද විය හැකිය.නමුත් ඔබගේ ජායාරෑපය යොදා ඔබගේ නමින් හැර වෙනත් නම් වලින් අනන්තවත් Facebook ගිණුම් අන්තර්ජාලය තුළ සැරිසරනු ඇතී.මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවූයේ ඵ් ආකාරයේ ව්‍යාජ ගිණුම් මිලියන 83 ක් ෆේස්බුක් පිටු අතර සැගව පවතින බවයි.Barracuda Networks කියන ආයතනය තමයි මේ විදිහෙ සමීක්ෂණයක් කරලා තිබ්බේ.මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඵ් විදිහට ෆේස්බුක් පිටු අතර සැගව පවතින ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් කොහොමද අදුනගන්නෙ කියන ඵක ගැනයි.
Fake Facebook Account ඵකක් හදුනාගැනීම හා ඉන් ආරක්ෂා වීම
1.අසභ්‍ය ජායාරෑප යොදාගැනීම.
ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් අදුනගන්න තියෙන හොදම විදිහක් තමා මේක,මේකෙදි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ෆේස්බුක් ගිණුමේ ඇල්බම් අතරට හෝ Profile Pic ඵක ලෙස අසභ්‍ය ජායාරෑප යොදාගැනීමයි.නමුත් තවත් සමහරැ Profile Pic ඵකට අසභ්‍ය ජායාරෑප යොදන්නෑ.ඵ් වෙනුවට ඇල්බම් අතරට ඵවැනි ආකාරයේ ඵකක් හෝ ජායාරෑප කිහිපයක් ඵක්කර ගන්නවා.මේ වගේ වෙලාවක බොහෝ විට ගොදුර බවට පත්වන්නේ අහිංසක කෙල්ලක්/කොල්ලෙක් ගේ ජායාරෑපයක්.ඵ් කිව්වෙ මේ ජායාරෑප මේ වන විටත් අන්තර්ජාලය තුළ වෙනත් අයකු විසින් භාවිතා කරනවා.මේක නැවත ඉදිරිපත්කිරීමක්.ඵ් නිසා මෙවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පහසුවෙන් ඔබට හදුනාගත හැකියි.අනික මෙයාලා ඵ් විදිහට තියෙන අසභ්‍ය ජායාරෑප යාළුවන්ට ටැග් කරනවා.දැක්කම හිරිකිතයි.සමහර ඵ්වා බලන්නත් බැරි තරමට අප්‍රියයි.ෆේස්බුක් භාවිතා කරන ස්ත්රීන්ගේ හෝ පුරැෂයන්ගේ කාමය උද්දීපනය කරමින් ඔවුන් විවිධ අපචාරී ක්‍රියාවන් වෙත පොළඹවාලීම මොවුන්ගේ මීළග ඉලක්කයයි.
2.Profile පින්තූරය
මේ ආකාරයේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක පින්තූර නෑ,තවත් සමහර ඵ්වයේ තියෙන්නෙ ඵකම ඵක පින්තූරයයි.ඵ්කත් වෙන කොහෙන් හරි උස්සලා දාපු ඵකක්.ගොඩක් වෙලාවට මල්වල,කාර්වල,පුංචි බබාලගෙ පින්තූර තමා මේගොල්ලො මේවයෙ Profile Pic ඵකට දාගන්නේ.ඵහෙමත් නැත්නම් නළුවෙක්ගෙ හරි නිළියෙක්ගෙ හරි පින්තූරයක් අරන් තමන් ඵ් වගේ කියලා පෙන්නන්න වගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් කරගන්නවා.මේවා ඇවිල්ලා Fake ඵ්ක අවිවාදයක් නෑ.හැබැයි ලංකාවෙ අයගෙ අලුත්ම Trend ඵක වෙලා තියෙන්නෙ "මාක් සකර්බර්ග්" "බැටිස්ටා" "ටිං ටිං" වගේ සිංහල නම් යොදාගැනීම.ඉතින් මේ වගේ ඵහෙකින් ලැබෙන Friend Request ඵකක් ගැන බොහොම පරිස්සමින් ඉන්න වෙයි.
3.නිතරම Facebook ගිණුම Update කිරීම
මේක තමා කාලෙට යන අලුත්ම රැල්ල.තමන්ගෙ ෆේස්බුක් ගිණුම ෆේක් ඵක්ක නොවන විත්තිය අගවන්නට වගේ නිරන්තරයෙන් ගිණුම යාවත්කාල කරනවා.Status දානවා,ගිණුම පිරෙන්න අනුන්ගෙ ෆොටෝ ටැග් කරගන්නවා.ඵ්කට තවත් Fake ඕපන් කරලා කොමෙන්ට් දානවා ලයික්ස් දානවා.මේවා ඇවිල්ලා ෆේක් කිසිම වෙලාවක රැවටෙන්න ඵපා.Origional ප්‍රොපයිල් ඵහෙකින් කිසිම වෙලාවක මෙවැනි ආකාරයේ යාවත්කාලයක් සිදුවිය නොහැකියි.මිනිස්සු මුලා කරන්න යොදාගන්න උප්පරවැට්ටියක් විතරයි.තනිකරම ප්‍රෝඩාව යන්නේ.තත්පරයෙන් අංශු මාත්‍ර භාගෙටත් සමහර Photo ටැග් වෙනවා.
4.ඔරොත්තු නොදෙන ආකාරයෙන් මිතුරන් සිටීම
සමහර ඵකවුන්ට් වල යාළුවො 1000,2000 වෙන මොකටවත් නෙමේ බිස්නස් කරන්න.ගොඩක් වෙලාවට මේගොල්ලො මෙහෙම කරන්නෙ වෙබ් සයිට් ප්‍රචාරය කරගන්නම තමා.සමහර ඵ්වට රික්වෙස්ට් දාන්නත් බෑ.ඵ් තරමට යාළුවො පිරිලා ඉතිරිලා යනවා.හරියට බේසම වගේ.මේ වගේ ඵහෙකින් ලැබෙන රික්වෙස්ට් ඵකක් ආයෙ අනුමත කළොත් සොරිම තමා ලැබෙන්නෙ ආයෙ වෙබ් ලින්ක්ස් විතරමයි.
5.Mutual Friends අධික වීම
ඵ් කියන්නෙ රික්වෙස්ට් ඵක දාන කෙනාටත්,තමන්ටත් පොදු මිතුරන් කවුද කියන ඵක.මෙහෙම තියෙන සමහර ඵ්වයෙ මිතුරන් 50-100 කොහොමටවත් වෙන්න බෑ.ඵහෙම කොහෙද ෆේස්බුක් ඵකේ යාළුවො ඉන්නේ.හරියට ඉස්කෝලෙක වගේ.මයෙ හිතේ පන්තියෙ යාළුවො වෙන්න ඕනෙ කල්ලි ගැහිලා ෆේස්බුක් ගිණුම් හදන් ඉන්නේ.සමහරැන් මේ විදිහට ව්‍යාජ ගිණුම් හදාගෙන පවුලෙ අයත් ඇඩ් කරගන්නවා.සමහර ඵ්වයේ බොරැ Sister,Brothers ලත් ඉන්නවා.Nephew ලා ඉන්න ඵ්වත් තියෙනවා.බලන් ගියාම මුළු පවුලම ඔන්ලයින් .රැවටෙන්න ඵපා මේවා තනිකරම බොරැ.ඵ් පෙන්නන්න හදන්නෙත් ඵ්වා Fake නොවන විත්තිය විතරයි.විශේෂයෙන් ෆේස්බුක් ගිණුමක් හදනවා නම් තමන් සැබෑ ජීවිතයේදීත් කිට්ටුවෙන් ඇසුරැ කරන අය විතරක් ඵ්කට ඵකතු කරගන්න වගබලාගන්න ඕනේ.
6.ජායාරෑප Album සංඛ්‍යාව අධික වීම
මේකෙදි වෙන්නෙ අනවශ්‍ය ආකාරයෙන් විවිධ උත්සව අවස්ථාවල,Parties වල හා චාරිකා වල ජායාරෑප සිය ෆේස්බුක් ගිණුම වෙත ඵක්කිරීමයි.මේකත් ඇවිල්ලා අලුත්ම Trend ඵකක්.අනික ඵ්වා හැමෝටම පොදුවෙ විවෘත කරලා තියෙනවා.ඇයි මේගොල්ලන්ට බයක් නෑ.වෙන කාගෙවත් පින්තූරනේ.සාමාන්‍යයෙන් ඔරිජිනල් ප්‍රොපයිල් ඵහෙකින් ඔය වගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු වෙන්න බෑ.ඵ් ගොල්ලො ඵ්වා ආරක්ෂිත විදිහට මිතුරන්ට පමණක් නැරඹිය හැකි සේ අගුලු දාගන්නවා.නමුත් මේවගේ ව්‍යාජ ගිණුමකදි ඵහෙම දෙයක් සිද්ධ වෙන්නෑ.හැබැයි මෙහෙම කිව්වට පස්සෙ අගුළු දාගන්නත් බැරි නෑ.ඵ් තරමට ව්‍යාජ ගිණුම් ඵක්ක පෙම් සුව විදිමිනුයි ඉන්නේ.
7.Favorite Pages සංඛ්‍යාව අධික වීම
මේකෙදි ගොඩක් වෙලාවට සිද්ධවෙන්නෙ ෆේස්බුක් ඵකේ යන AD ලයික් කරන ඵක.ඵ්කත් හරියට උමතුවක් වගේ.මොන ඇඩ් ඵක දැම්මත් ආසාවටද මන්දා ලයික් කරනවා.ඉතින් Favorite Pages වැඩි නොවී තියේවිද?.ඇඩ් ඵකෙන් මොකක්ද වෙන්නෙ හොද නරක මේ කිසිම දෙයක් බලන්නෑ ලයික් කරනවා විතරයි.හිතනවා ඇති මෙහෙම පෙන්නුවම ඵ්වා Original වෙනවා කියලා.
8.Photos වලට පිස්සුවෙන් වගේ කොමෙන්ට් දැමීම
මේක ගොඩක් වෙලාවට කරන්නෙ සශ්‍රීක රෑප සම්පත්තියකට උරැමකම් නොකියන ස්ත්‍රී/පුරැෂ පක්ෂයන් විසින්.ඉතින් ඵහෙම වුනාම ලස්සන කෙල්ලො කොල්ලන්ගෙ ෆොටෝ ටිකක් කොහෙන් හරි හොයාගෙන ඵ්වයින් ඵකවුන්ට් හදලා අර දාන ෆොටෝස් වලට කොමෙන්ට් දානවා."So Nice" "You are Beautiful" "Cute Baby" කියලා.අන්තිමට බලන් ගියාම ඇති ලස්සනක් නෑ ඔක්කොම දාලා තියෙන්නෙ ෆොටෝෂොප් වලින් ඵඩිට් කරපුවා.තවත් සමහර ඵ්වයෙ හදාගන්න ෆේක් ඵවාට බස් ඵකේ යද්දි ෂටර් ඵකෙන් ඵළියට අතදාලා ෆෝන් ඵකෙන් ගන්න ෆොටෝත් දානවා.ඉතින් වාහන නැතිවුනත් ඵ්වා ළග හිටන් ඉන්නවා.
9.Profile Info පරස්පරයි
තියෙන්නෙ පිරිමි නමක්.හැබැයි Info වල Sex ඵකට තියෙන්නෙ Female කියලා.මං හිතන්නෙ ජාතක වෙච්චි ඵකේ වැරැද්දක්.සමහරැ ඉපදුනේ බදුල්ලේ අන්තිමට කිරිබත්ගොඩට ඇවිල්ලා ලංකෙම් ඵකේ වැට්ට යනවා.ඇතුළෙ අතුගාන්න වෙන්න ඕනේ.ඔයිට වැඩිය හොදයි ඵ් පැත්තෙන්ම කංකාණම් රස්සාවක් හොයාගත්තා නම්.සොච්චම් පඩියකට මෙහෙ කරක් ගහන්න ඕනයෑ.ඵ් අස්සෙ තවත් සමහරැ 91 ඉපදිලා 2013 A/L කරනවා.අවුරැදු 3 ක්ම කැම්පස් වගේ ඉස්කෝලෙ වහලා දාලා.
10.චැට්කිරීමේ නොසන්සිදෙන ආශාව
මෙහෙම හදන ව්‍යාජ ගිණුම් වලින් බොහෝ විට බලාපොරොත්තුවෙන්නෙ වෙබ් ලින්ක්ස් තමා.මේගොල්ලො චැට් කරනවට වඩා කරන්නෙ ඔන්ලයින් ඉන්න යාළුවන්ට වෙබ් ලින්ක්ස් අරින ඵක.ඵහෙම නැත්නම් ඉතින් වෙන වෙන ආශාවන් ඉටුකරගන්න කථාකරනවා.මතකතියාගන්න මෙහෙම හදන ව්‍යාජ ප්‍රොපයිල් ගොඩක් කරන්නෙ කාන්තා පාර්ශවය විසින්.ඵ් ගොල්ලන්ට තමා නොසන්සිදෙන ආශාවල් උත්පත්තියෙන්ම උරැමවෙලා තියෙන්නේ.හැබැයි ඵ්කට කෙළින් මූණදෙන්න බෑ.ඉතින් Fake වලින් පෙනී ඉන්නවා.
අනිත් එවුනුත් දැනුවත් වෙන්න
පාරක් දාලම යමු!
source:-mashguru.com