අඩේ මගේ යාලුවෙක් මට පෝස්ට් එකක රිප්ලයි එකක් දාල බල්ලෝ කියල. 

ආතල් එකට. මාත් ඌට කුනුහර්පෙපෙන්ම දුන්නා ඉට අන්ත ඒවගෙන්. 

සිද්දිය උනේ දවස් 3කට ව්තර කලින්. මං බැන්නට පස්සෙ ඌ මොකුත් කිව්වෙත් නෑ සය්ලන්ට් උනා. මන් හිතුවෙ මාත් එක්ක මල පැනල කියල. මාත් ඊට අස්සෙ සද්ද නැතුව ඉදිය. අද ලොග් වෙද්ද් මගේ කමෙන්ට් එකට රිපෝට් එකක් වැදිල.
මන් හිතුවෙ අරූ රිපෝට් කරල කියල. මන් උගේ කමෙන්ට් එක රිපෝට් කලා. 

අප්පට හුඩු පැයක් ගියේ නෑ අරූගෙ අකවුන්ට් එක මාසෙකට ලිමිට් කරලා. පෝස්ට් බෑ කමෙන්ට් බෑ. ඌ මට චැට් කරල කියනවා බලු වැඩ කරන්නෙපා උත්තෝ කියල. දැන් ඌ මාව බ්ලොක් කරලද කොහේ ඌව පෙන්නන්නෙ නෑ. මැසෙජ් දාන්නත් බෑ. කුනුහර්ප කියපු මගේ අක්වුන්ට් එකට කිසි අවුල්ක් නෑ. 


ෆේස් බුක් එක මාර ප්‍රජාතන්ත්‍රවාදී නේද? 



ප . ලි. Facebook එකෙන් මට තෑන්ක් කරල මැසෙජ් එකකුත් දාලා.

Facebook එක හොද් තැනක් කරන්න ගන්න උත්සාහය අගය කරනවා කියල. අරූව ටේක් ඩවුන් කර් කියල.




ප . ලි. Facebook එකෙන් මට තෑන්ක් කරල මැසෙජ් එකකුත් දාලා.
Last edited: