Facebook එකේ කුණුහර්ප කියලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    අඩේ මගේ යාලුවෙක් මට පෝස්ට් එකක රිප්ලයි එකක් දාල බල්ලෝ කියල. 🤣🤣🤣 ආතල් එකට. මාත් ඌට කුනුහර්පෙපෙන්ම දුන්නා ඉට අන්ත ඒවගෙන්. 🎃🎃🎃 සිද්දිය උනේ දවස් 3කට ව්තර කලින්. මං බැන්නට පස්සෙ ඌ මොකුත් කිව්වෙත් නෑ සය්ලන්ට් උනා. මන් හිතුවෙ මාත් එක්ක මල පැනල කියල. මාත් ඊට අස්සෙ සද්ද නැතුව ඉදිය. අද ලොග් වෙද්ද් මගේ කමෙන්ට් එකට රිපෝට් එකක් වැදිල. 🤣 මන් හිතුවෙ අරූ රිපෝට් කරල කියල. මන් උගේ කමෙන්ට් එක රිපෝට් කලා. 🎃🎃🎃 අප්පට හුඩු පැයක් ගියේ නෑ අරූගෙ අකවුන්ට් එක මාසෙකට ලිමිට් කරලා. පෝස්ට් බෑ කමෙන්ට් බෑ. ඌ මට චැට් කරල කියනවා බලු වැඩ කරන්නෙපා උත්තෝ කියල. දැන් ඌ මාව බ්ලොක් කරලද කොහේ ඌව පෙන්නන්නෙ නෑ. මැසෙජ් දාන්නත් බෑ. කුනුහර්ප කියපු මගේ අක්වුන්ට් එකට කිසි අවුල්ක් නෑ. 🤣🤣🤣🤣 ෆේස් බුක් එක මාර ප්‍රජාතන්ත්‍රවාදී නේද? 😎😎😎😎


    ප . ලි. Facebook එකෙන් මට තෑන්ක් කරල මැසෙජ් එකකුත් දාලා. 😎😎😎 Facebook එක හොද් තැනක් කරන්න ගන්න උත්සාහය අගය කරනවා කියල. අරූව ටේක් ඩවුන් කර් කියල. 💪 🤣🤣🤣🤣
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොන කරන්ට් ද පෝන් එකෙන් ඉන්නෙ. 😎
    image-399b36e11b1fdfd0db2078a3a0d478e36be9b645aa630759aeb35ac489daadbc-V.jpg
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මගුලක් කතා කරනවා. කරන්ට් ආවද කියපම්
    Ow awa

    iskole kale mage eha patte hitapu eka maget ekka taraha una uge photo ekata haha damma kiyala. u mage photo okkotama haha dala unfriend karala
    ඌ පිස්සෙක් නේ
    ------ Post added on Dec 3, 2021 at 3:04 PM
     
    • Haha
    Reactions: pathaleiretta