හරිනෙ ඉතිං, වෙලා තියෙන වැඩෙත් කිසි තේරුමක් නෑනෙ...මොකක්ද බන් මේ නමේ තේරුම? මමවත් දන්නෙනෙ නෑ.![]()
හරිනෙ ඉතිං, වෙලා තියෙන වැඩෙත් කිසි තේරුමක් නෑනෙ...මොකක්ද බන් මේ නමේ තේරුම? මමවත් දන්නෙනෙ නෑ.![]()
ඇයි බන් එකම සෙට් එකේ තිබුනු මගේ කමෙන්ට් එක විතරක් ඔටෝ ඩිටෙක්ට් කරන්නේ? උගේ එකත් අවුල් නිසානේ ඌව බෑන් කලේ? අනික ඌව බෑන් කරල ඇයි මට කිසි ඇක්ශන් එකක් නැත්තෙ?kawruwath report karanne naa bn,fb eken detect karanawa
------ Post added on Dec 3, 2021 at 5:46 PMකරන්න දෙයක් නෑ අහක යන කුනු ගොඩකට ඌ ඔලුව දාල මගෙන් අහගත්තෙ.පව් බන් ඌ
අඩෝ අඩෝ... මගේ රිපෝට් කරන්න තරම් දෙයක් තිබුනෙ ඔය කමෙන්ට් එක විතරයි දැන් ඒක නැති නිසා බයක් නෑ.ඉදපන් උබටත් රිපෝට් වරුසාවක් දෙන්නම්![]()
අඩේ මගේ යාලුවෙක් මට පෝස්ට් එකක රිප්ලයි එකක් දාල බල්ලෝ කියල.ආතල් එකට. මාත් ඌට කුනුහර්පෙපෙන්ම දුන්නා ඉට අන්ත ඒවගෙන්.
සිද්දිය උනේ දවස් 3කට ව්තර කලින්. මං බැන්නට පස්සෙ ඌ මොකුත් කිව්වෙත් නෑ සය්ලන්ට් උනා. මන් හිතුවෙ මාත් එක්ක මල පැනල කියල. මාත් ඊට අස්සෙ සද්ද නැතුව ඉදිය. අද ලොග් වෙද්ද් මගේ කමෙන්ට් එකට රිපෝට් එකක් වැදිල.
මන් හිතුවෙ අරූ රිපෝට් කරල කියල. මන් උගේ කමෙන්ට් එක රිපෝට් කලා.
අප්පට හුඩු පැයක් ගියේ නෑ අරූගෙ අකවුන්ට් එක මාසෙකට ලිමිට් කරලා. පෝස්ට් බෑ කමෙන්ට් බෑ. ඌ මට චැට් කරල කියනවා බලු වැඩ කරන්නෙපා උත්තෝ කියල. දැන් ඌ මාව බ්ලොක් කරලද කොහේ ඌව පෙන්නන්නෙ නෑ. මැසෙජ් දාන්නත් බෑ. කුනුහර්ප කියපු මගේ අක්වුන්ට් එකට කිසි අවුල්ක් නෑ.
ෆේස් බුක් එක මාර ප්රජාතන්ත්රවාදී නේද?
ප . ලි. Facebook එකෙන් මට තෑන්ක් කරල මැසෙජ් එකකුත් දාලා.Facebook එක හොද් තැනක් කරන්න ගන්න උත්සාහය අගය කරනවා කියල. අරූව ටේක් ඩවුන් කර් කියල.
![]()
![]()

This is true.පත්තරේට රිලා අනේ මන්දා මාත් එක්කත් හොදට හිටපු සමහරු තරහා කාරයෝ උනා ෆෙස් බුක් සීන් නිසා
යකෝ කපිතාන් ගියාට පැටව් ගොඩක් බිහි කරල ගිහින් තියෙන්නෙ.ai ban paththareta riwwe? kujeethai needa

mona kapithan da?යකෝ කපිතාන් ගියාට පැටව් ගොඩක් බිහි කරල ගිහින් තියෙන්නෙ.![]()
![]()
![]()
![]()
ඇයි අර එකෙක් ඉදියෙ බන් හැම එකාටම කුජීත කමෙන්ට් දදා අමුතු මානසික ලෙඩක් තියෙන පොරක් ඌව බෑන් කලා නේද? ඌත් ඔහොමයි. මට කමෙන්ට් එකක් දැම්මොත් පත්තරේටරීල කියල තමයි පටන් ගන්නෙ.mona kapithan da?![]()
mata hariyata mathaka na ban. ea unata mata mathakai kohe hari thanaka ube name eka dakkama paththareta reela wage dakke kiyala kiwwa kauruhari ekek.ඇයි අර එකෙක් ඉදියෙ බන් හැම එකාටම කුජීත කමෙන්ට් දදා අමුතු මානසික ලෙඩක් තියෙන පොරක් ඌව බෑන් කලා නේද? ඌත් ඔහොමයි. මට කමෙන්ට් එකක් දැම්මොත් පත්තරේටරීල කියල තමයි පටන් ගන්නෙ.![]()
![]()
![]()
![]()


ඌ කිව්ව තමයි "යකෝ මාව පොඩි කේස් වලටත් බෑන් කරනව" කියල. එහෙම එකෙ ඌ හැදියාව හදාගන්න එපැයි.සමහර වචන auto ගන්නවා.අරූ නිතරම ඔහොම කියන එකෙක් වෙන්න ඕනි.උබත ආයේ කුනුහරපයක් දාපන්කෝ.උබත යයි ආයේ.ඔහොම දෙපාරක් තුන්පාරක් බ්ලොක් වුනාම ආයේ ඒ නමට ෆේස්බුක් එකවුන්ට් එකක් හදන්න බෑ.
දැන් මාව බ්ලොක් කරලා 

ඔය සීන් එක නිසා තමා බේසික් පුතා,උද්දික පුතා වගේ වචන සෙට් එක ආවේ.දැන් දැඩිව යනවා සීන් එක.ඌ කිව්ව තමයි "යකෝ මාව පොඩි කේස් වලටත් බෑන් කරනව" කියල. එහෙම එකෙ ඌ හැදියාව හදාගන්න එපැයි.![]()
![]()
දැන් මාව බ්ලොක් කරලා
![]()
අනේ ඉටිම් විහිලුවට කීවේ මචෝඇයි අර එකෙක් ඉදියෙ බන් හැම එකාටම කුජීත කමෙන්ට් දදා අමුතු මානසික ලෙඩක් තියෙන පොරක් ඌව බෑන් කලා නේද? ඌත් ඔහොමයි. මට කමෙන්ට් එකක් දැම්මොත් පත්තරේටරීල කියල තමයි පටන් ගන්නෙ.![]()
![]()
![]()
![]()
මං ඔය වචනෙත් කිව්ව අරූට.උන් කුණුහරප,අපහාසාත්මකයි කියන වචන ලැයිස්තුවක් තියාගෙන ඉන්නේ.
බොරු නම් "පොන්නයා" කියලා නිකන් පෝස්ට් එකක් දාලා බලපන්.පහුවදා දවස් 30කට බ්ලොක්![]()