Facebook එකේ දැකපු ජරාම කතාව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Facebook එකේ දැකපු ජරාම කතාව

    10416625_687129154657938_2738883857474107852_n.jpg


    :angry::angry::angry::angry::angry::angry:

    මේක දාපු එකා බත් ද දන්නේ නෑ කන්නේ... :angry::angry::angry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොන් ජොක් බන්.. සිප්පි කට්ටක් පිරෙන්න මුත්‍රා කරගන්න බැරි උන්.. මම නම් ඔය ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නැ, හැබැයි සුදුසු එකාට සුදුසු තැන දෙන්න ඔනැ.. මූ සුදුසුයි නම් ජාතිය ආගම බොලෙට පිත්තට තෙරෙන එකක්යැ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෛරය වපුරපුවහම ඔහොම තමා. :(
    යස අගේට අවුරුදු 5ක් සාමෙන් සමගියෙන් තිබ්බ රට අවුලපු එකයි කලේ :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16785629 said:
    වෛරය වපුරපුවහම ඔහොම තමා. :(
    යස අගේට අවුරුදු 5ක් සාමෙන් සමගියෙන් තිබ්බ රට අවුලපු එකයි කලේ :(

    ඇත්ත.
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    උබ දැන් ඒක මෙතන දැම්මේ තවත් promote කරන්නද???
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පැටියා;16785629 said:
    වෛරය වපුරපුවහම ඔහොම තමා. :(
    යස අගේට අවුරුදු 5ක් සාමෙන් සමගියෙන් තිබ්බ රට අවුලපු එකයි කලේ :(

    හ්ම් ඇත්ත කතාව බං
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;16785629 said:
    වෛරය වපුරපුවහම ඔහොම තමා. :(
    යස අගේට අවුරුදු 5ක් සාමෙන් සමගියෙන් තිබ්බ රට අවුලපු එකයි කලේ :(

    jaathiya awadiwela thiyenne:P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mewage musala wadak karanna puluwan ranga jaywardanatai
    ara buduhamuduruwonta apahasa karapu hambayatai vitharai
    mundennagen ekek thamai me page eka geniyanne