ආයුබොවන්, යාළුවනේ, ඔයාලාට අද මම කියන්න යන්නේ මුහුණු පොත හා සම්බන්ධ වැඩක් ගැන. මුහුණු පොතේ හැමෝම දන්න දෙයක්නෙ Chat කෙරුවාව. හ්ම්, කලින් ලිපියකදී මම ඔයාලට Chat Smiles Code ගොඩක් දුන්නා මතක ඇති, ඒවගෙන් එල එල වැඩ කරන්න ඇතිනෙ, හ්ම් අද මම කියන්නෙ අපිට කැමති Photo එකක් මේ විදිහට හදාගන්න විදිහ, කලින් ලිපියෙන් මම ඔයාලට Text එකක් Chat Smile කරන විදිහත් කියලා දුන්නනෙ. හ්ම් මේ ගැන ටිකක් මතක් කරන්නම්, මොකද මේක මට හොයලා දුන්නේ කියන යාළුවා, මමත් ගිහින් බැළුවා වැඩේ ඇත්ත, මුලින් අපේ දර්ශණයගෙ Profile Pic එක හොරකම් කරලා වැඩේ කරලා බැළුවා. වැඩේ එලට වැඩ. ඔන්න ඒ නිසා ඔයාලටත් කියන්න හිතුනා.
මේකටත් අපිට සහය වෙන්නේ වෙබ් පිටුවක්, මෙයට අපිට කැමති පිතූරයක් Upload කිරීමේ හැකියාව තිබෙනවා. Upload කිරීමෙන් පසුව මිනිත්තු කිහිපයක් ඇතුලත Code එකක් ලැබෙනවා. ඒ ටික Copy කරලා Chat Box එකට දාලා Enter කරන්න තියෙන්නේ, අරුම පුදුම වෙන්න එපා. හරි කරලා බලන්න.
http://smileyti.me/
ඔය බට්න් එක ක්ලික් කරලා, Site එකට පිවිසෙන්නකො, Choose File ක්ලික් කරලා File එක Com එකේ තියෙන Path එකෙන් තොරලා දෙන්න, පසුව පහත තියෙන Captcha එකේ තියෙන අකුරු ටිකත් නිවැරදිම Type කරලා, කොල පාට Upload බට්න් එක ක්ලික් කරන්න.
මේ තියෙන්නේ ඔයා Upload කරලා දීපු පිංතූරයට අදාලා Chat Smile Code එක, මේ ටික Copy කරගෙන, Chat Box එකට Paste කරන්න, පසුව Enter කරන්න...වැඩේ එලකිරි වගේ වැඩ ඇති. ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් වෙන අලුත් දෙයක් කියලා දුන්නා,
මේ පෝස්ට් එක පරිගනක ලිපි බ්ලොග් අඩවියෙන් ගත්තේ
අපි ගොඩ දෙනෙක් හැමදාම වගේ මූනුපොතේ චැට් කරන නිසා ටිකක් වෙනසකටත් එක්ක මේදේ වැදගත් වෙයි කියල හිතල මෙතන දැම්මේ.
යමක් දැනගත්තනම් බම්ප් එකක්වත් දාල යන්න.වැඩේ සුපිරිනම් රෙප් එකක් දුන්නට වරදක් නෑ
මේකටත් අපිට සහය වෙන්නේ වෙබ් පිටුවක්, මෙයට අපිට කැමති පිතූරයක් Upload කිරීමේ හැකියාව තිබෙනවා. Upload කිරීමෙන් පසුව මිනිත්තු කිහිපයක් ඇතුලත Code එකක් ලැබෙනවා. ඒ ටික Copy කරලා Chat Box එකට දාලා Enter කරන්න තියෙන්නේ, අරුම පුදුම වෙන්න එපා. හරි කරලා බලන්න.
http://smileyti.me/
ඔය බට්න් එක ක්ලික් කරලා, Site එකට පිවිසෙන්නකො, Choose File ක්ලික් කරලා File එක Com එකේ තියෙන Path එකෙන් තොරලා දෙන්න, පසුව පහත තියෙන Captcha එකේ තියෙන අකුරු ටිකත් නිවැරදිම Type කරලා, කොල පාට Upload බට්න් එක ක්ලික් කරන්න.
මේ තියෙන්නේ ඔයා Upload කරලා දීපු පිංතූරයට අදාලා Chat Smile Code එක, මේ ටික Copy කරගෙන, Chat Box එකට Paste කරන්න, පසුව Enter කරන්න...වැඩේ එලකිරි වගේ වැඩ ඇති. ඔන්න යාළුවනේ, ඔයාලට වැදගත් වෙන අලුත් දෙයක් කියලා දුන්නා,
මේ පෝස්ට් එක පරිගනක ලිපි බ්ලොග් අඩවියෙන් ගත්තේ
අපි ගොඩ දෙනෙක් හැමදාම වගේ මූනුපොතේ චැට් කරන නිසා ටිකක් වෙනසකටත් එක්ක මේදේ වැදගත් වෙයි කියල හිතල මෙතන දැම්මේ.යමක් දැනගත්තනම් බම්ප් එකක්වත් දාල යන්න.වැඩේ සුපිරිනම් රෙප් එකක් දුන්නට වරදක් නෑ

repost da 