Facebook එකෙන් අර ස්ටාර්ස් සීන් එක දැම්මා විතරයි අම්මට සිරි වෙන්න සෙට් එකක් ලයිව් ගේම් ගහනවනේ දැන්. සල්ලිත් ලැබෙනවා මට හිතෙන්නේ උන්ට ලොකුවට. ඇඩ්බ්රේක්ස් යන්නේ නෑ. අපේ එවුන් ස්ටාර්ස් දෙනවා. මම දැක්කා එකෙක්ට ඩොලර් 70ක් එකපාර යනවා. $70 කියන්නේ පාට්ට ගානක්නේ බං. එක සෙශන් එකකට හොද ගානක් හම්බකරනවා ඇති. ගේම් ගහන්න කැමති, ක්රියේටිව් විදියට කතා කරන්න පුලුවන් පොඩි ගානක් අතේ තියෙන කෙනෙක්ට සුපිරි වැඩේ.
1. පේජ් එකක් හැදුවා.
2. අතේ තියෙන සල්ලි ටිකෙන් කැම්පේන් එකක් ගහලා ලයික්ස් 10000ක් විතර ගත්තා.
3. කොන්ටෙන්ට් කරා (ලයිව් ගේම් ගැහුවා.)
සරල ප්ලෑන් එකක්. හැබැයි සාර්ථක වෙන්නනන්,
1. ක්රියේටිවිටි තියෙන්න ඕන.
2. ආතල් එකේ කතා කරන්න ඕන.
3. හැමෝටම හායි / බායි කියන්න ඕන.
4. ක්රවුඩ් එකක් එකතු කරගන්න ඕන.
ඒ ෆීඩ් එකම ලයිවු යූටියුබ් අප්ලෝඩ් කරානන් එතනත් ගානක් එනවා.
ගේම් ගහන්න ආස කෙනෙක්ට සුපිරි වැඩක්!
1. පේජ් එකක් හැදුවා.
2. අතේ තියෙන සල්ලි ටිකෙන් කැම්පේන් එකක් ගහලා ලයික්ස් 10000ක් විතර ගත්තා.
3. කොන්ටෙන්ට් කරා (ලයිව් ගේම් ගැහුවා.)
සරල ප්ලෑන් එකක්. හැබැයි සාර්ථක වෙන්නනන්,
1. ක්රියේටිවිටි තියෙන්න ඕන.
2. ආතල් එකේ කතා කරන්න ඕන.
3. හැමෝටම හායි / බායි කියන්න ඕන.
4. ක්රවුඩ් එකක් එකතු කරගන්න ඕන.
ඒ ෆීඩ් එකම ලයිවු යූටියුබ් අප්ලෝඩ් කරානන් එතනත් ගානක් එනවා.
ගේම් ගහන්න ආස කෙනෙක්ට සුපිරි වැඩක්!

ඔන්ලයින් පාන් ගෙඩියක් ගන්න සල්ලි නැති සිංහලු දෙයිද බන් තරු.,,
..