facebook එකේ game play කරන වුන් ඉන්න තරන් දැන්

BreakingNews

Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    Facebook එකෙන් අර ස්ටාර්ස් සීන් එක දැම්මා විතරයි අම්මට සිරි වෙන්න සෙට් එකක් ලයිව් ගේම් ගහනවනේ දැන්. සල්ලිත් ලැබෙනවා මට හිතෙන්නේ උන්ට ලොකුවට. ඇඩ්බ්‍රේක්ස් යන්නේ නෑ. අපේ එවුන් ස්ටාර්ස් දෙනවා. මම දැක්කා එකෙක්ට ඩොලර් 70ක් එකපාර යනවා. $70 කියන්නේ පාට්ට ගානක්නේ බං. එක සෙශන් එකකට හොද ගානක් හම්බකරනවා ඇති. ගේම් ගහන්න කැමති, ක්‍රියේටිව් විදියට කතා කරන්න පුලුවන් පොඩි ගානක් අතේ තියෙන කෙනෙක්ට සුපිරි වැඩේ.
    1. පේජ් එකක් හැදුවා.
    2. අතේ තියෙන සල්ලි ටිකෙන් කැම්පේන් එකක් ගහලා ලයික්ස් 10000ක් විතර ගත්තා.
    3. කොන්ටෙන්ට් කරා (ලයිව් ගේම් ගැහුවා.)

    සරල ප්ලෑන් එකක්. හැබැයි සාර්ථක වෙන්නනන්,
    1. ක්‍රියේටිවිටි තියෙන්න ඕන.
    2. ආතල් එකේ කතා කරන්න ඕන.
    3. හැමෝටම හායි / බායි කියන්න ඕන.
    4. ක්‍රවුඩ් එකක් එකතු කරගන්න ඕන.

    ඒ ෆීඩ් එකම ලයිවු යූටියුබ් අප්ලෝඩ් කරානන් එතනත් ගානක් එනවා.
    ගේම් ගහන්න ආස කෙනෙක්ට සුපිරි වැඩක්!
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    හිගන ලංකාවේ උන් කොහෙද බන Star දෙන්නේ.. දෙන ඒවත් හම්බෙන්නේ Overseas උන්ගෙන්..
    na bn pisso wage denwa mama dakala thiyenwa .. habai un lanakwe nemeida danne na inne :P
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    download (6).jpeg
     

    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    facebook nathi mata melo deyak therune naha :P
    sirawata uba facebook nadda?

    eka
    හිගන ලංකාවේ උන් කොහෙද බන Star දෙන්නේ.. දෙන ඒවත් හම්බෙන්නේ Overseas උන්ගෙන්..
    eka nan danne na ban. kohoma unath hena salliyak payata dekata
    ------ Post added on Jun 10, 2021 at 11:22 PM

    na bn pisso wage denwa mama dakala thiyenwa .. habai un lanakwe nemeida danne na inne :P
    ow yako. balahnako $10 ta wada yanawa ekaparata
    ------ Post added on Jun 10, 2021 at 11:22 PM
     
    • Like
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් දැක්කා එකෙක් තෙල් bowser එකක් අරන් යන එකක්. අපෝ එපා වෙනවා. මොකා ඕවා බලනව ද මන්දා
     
    • Haha
    Reactions: Solo Rider