facebook එකේ

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    අපි කාට හරි friend request යවනවා නේ ඒවා accept කරේ නැත්තම් pending list එකක් හැදෙනවා නේ. ඒ pending request list බලා ගන්නේ කොහොමද.....

    bump එකක් හරි දාලා යන්න
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    අපි හැමතිස්සෙම request යවනකොට එකෙ links මේකට ගිහිල්ල link එක save කරල තියන්න ඕන. එයා accept කරොත් මෙකෙන් අයින් වෙනව. නොකලොත් දිගටම මෙකෙ තියෙනව. ඉස්සර නම් මේ app එකේ එහෙම කරන්න ඕනෙ නෑ. නිකන් ම පෙන්නුව. ඒත් දැන් fb එකෙන් ඒක අයින් කරා. මාත් යවනකොට ඒ හැම link එකක්ම මේකෙ save කරල තියනව.