facebook එපා

lilman

Well-known member
  • May 10, 2009
    40,579
    53,819
    113
    Colombo
    agchello3.gif


    සුභ දවසක් මචන්ලා .

    මේකයි සීන් එක. facebook එකෙන් timeline :frown: එක දාපු ද ඉඳල මට facebook එපා උනා.එත් එකෙන් අයින් වෙන්න බෑ මොකද එකේ තමන්ට දාල යන්න බැරි යාළුවො ඉන්න නිසා.
    අද මට නියම site එකක් හම්බ උනා .මමත් එකේ ලියාපදිංචි උනා විතරයි තව.ඒක රුසියාව පදනම් කරගත්ත එකක් .ඒක නිසා අපි ඇමෙරිකාවට ම දෙන්න ඕනේ නෑ.ඒකෙන් පුළුවන් facebook & twitter එකත් status update කරන්න ඕනෙනම් . :rolleyes:

    ඒක තමා http://vk.com/

    තවත් එලම feature එකක් තමයි සිංහල තියන එක :D
    මුලින්ම page එක යටට ගිහින් සිංහල click කරලා ඉන්න​


    F4vJO.png



    ඇත්තටම මචන්ලා හැම මගුලක්ම සිංහලෙන් තියනවා
    8QGEK.gif


    40mpF.png

    l8GML.png

    kM6ZE.png


    facebook එකට ඉන්ටෙර්ග්රටේ කරන්නේ මේකෙන්


    mRwln.png


    v2i31.png


    සටහන : profile එක සිංහලෙන් පෙන්වීමට regional සෙට්ටින්ග්ස් වලින් සිංහල select කරගන්න .

    මම හිතනවා උඹල මේකට කැමති වෙයි කියල.

    මම අද ඉඳල කට මාරු වෙනවා.
    see you there මචන්ලා .
    ldnCw.gif


    --------------------------------------
    මේ පොස්ට් ඒක කොපි කරනවානම් මගේ නම වත් දාපල්ලා :rolleyes::yes:
     
    Last edited: