Facebook කෙල්ලෙක් ඕනා

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Facebook කෙල්ලෙක් ඕනා

    මගුල් නටන්න නෙවෙයි :angry: දැනට Facebook Page එකක් manage කරන යන්න.
    ආතල් page එකක්. Post ගානට හරි monthly new likes ගානට හරි ගෙවන්න පුළුවන්.
    සිංහලෙන් ආතල් පොස්ට් හදන්න තමා තියෙන්නේ. :cool:



    දැනට Page එකක් කරන කෙනෙක් නම් වැඩිය හොඳයි. කුණුහරප post බැහැ. හිටන්ට හුටන්ට මඩ පොස්ට් බැහැ. වෙන page වල තියෙන එවයි idea එක ගන්න පුළුවන්.


    ඔබ කොල්ලෙක් නම්,

    Post හදල එවන්න තමා තියෙන්නේ. එක ෆොටෝ එකකට ගාන කියමු බලන්න. :yes:



    **Post කියන්නේ meme photos.


    Sample
    8e4903a3-297b-4e14-93dc-bcedd7e707a8
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93


    10/- ගානේ දෙනවද?
    මහා දෙයක් නැහැනේ ඔකේ. තියෙන එකක් බැලුවා, පොඩ්ඩක් වෙනස් කරා, ලෝගෝ එක දැම්මා, මට එව්වා. :P


    50 බල්ක් එක ගානේ ගන්නම්. එකපාර 500/- ගානේ දීලා. මොකෝ කියන්නේ?