Facebook කෙල්ලෙක් ඕනා
මගුල් නටන්න නෙවෙයි
දැනට Facebook Page එකක් manage කරන යන්න.
ආතල් page එකක්. Post ගානට හරි monthly new likes ගානට හරි ගෙවන්න පුළුවන්.
සිංහලෙන් ආතල් පොස්ට් හදන්න තමා තියෙන්නේ.
දැනට Page එකක් කරන කෙනෙක් නම් වැඩිය හොඳයි. කුණුහරප post බැහැ. හිටන්ට හුටන්ට මඩ පොස්ට් බැහැ. වෙන page වල තියෙන එවයි idea එක ගන්න පුළුවන්.
ඔබ කොල්ලෙක් නම්,
Post හදල එවන්න තමා තියෙන්නේ. එක ෆොටෝ එකකට ගාන කියමු බලන්න.
**Post කියන්නේ meme photos.
Sample
මගුල් නටන්න නෙවෙයි
දැනට Facebook Page එකක් manage කරන යන්න.ආතල් page එකක්. Post ගානට හරි monthly new likes ගානට හරි ගෙවන්න පුළුවන්.
සිංහලෙන් ආතල් පොස්ට් හදන්න තමා තියෙන්නේ.

දැනට Page එකක් කරන කෙනෙක් නම් වැඩිය හොඳයි. කුණුහරප post බැහැ. හිටන්ට හුටන්ට මඩ පොස්ට් බැහැ. වෙන page වල තියෙන එවයි idea එක ගන්න පුළුවන්.
ඔබ කොල්ලෙක් නම්,
Post හදල එවන්න තමා තියෙන්නේ. එක ෆොටෝ එකකට ගාන කියමු බලන්න.

**Post කියන්නේ meme photos.
Sample
Last edited:

හොඳට මට්ටු වෙලා ඉන්නේ.