අඩො මේ උඹලට Facebook එකේ කොල්ලො කාරයින්ගෙන් message request එනවද බං? මට මේ අදත් එකක් ආවා. හෙන පොඩි එකෙක්. මොකද බං මුන්ට මේ වෙලා තියෙන්නේ. 


හෙන ගොඩක් එනවා බන් ස්පෑම් ෆෝල්ඩර් එකේ පිරිලා මැසේජ්..අඩො මේ උඹලට Facebook එකේ කොල්ලො කාරයින්ගෙන් message request එනවද බං? මට මේ අදත් එකක් ආවා. හෙන පොඩි එකෙක්. මොකද බං මුන්ට මේ වෙලා තියෙන්නේ.![]()

ඒ කොහොමද බන්යකෝ ඒක compliment එකක්නේ

හිතහන්කො කෙල්ලොන්ගෙ inbox වල කොල්ලො පැණි හලද්දි උන්ට ඩිමාන්ඩ් එකක්නෙ.. ඒ වගේ කොල්ලො හරි පස්සෙන් එන්නෙ ලස්සන උන්ගෙනෙඒ කොහොමද බන්![]()
ඒත් බන් කොල්ලෝ නේහිතහන්කො කෙල්ලොන්ගෙ inbox වල කොල්ලො පැණි හලද්දි උන්ට ඩිමාන්ඩ් එකක්නෙ.. ඒ වගේ කොල්ලො හරි පස්සෙන් එන්නෙ ලස්සන උන්ගෙනෙ![]()

ආසයි වgaymata matahakai Elakiriye Chathura_CN kiyalath kollo karayek hitiya
