facebook තහනමට එරෙහිව

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    facebook තහනමට එරෙහිව

    28871878_1650895191666278_5430081539780116480_n.jpg

    28617003_143471726473512_3700354778655121248_o.jpg

    ෆේස් බුක් තහනම් කරන්න හැදුවයි කියලා බොරු ගොතලා නාහෙන් ඇඩුවේ කවුද? ඇත්තටම ෆේස් බුක් තහනම් කලේ කවුද? හරින් ප්රනාන්දුට මල් මල් චිත්ත රෙද්දක් යවන්න ෆෙන්ස්
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    fb block කරපු නිසා , like හිගා කාලා ජීවත් වෙන තුප්පැහි හිගන fb page කාරයොන්ට ගොඩක් රිදිලා , මැරිච්ච මිනිහෙක්ගෙන් හරි ආතල් එකක් ගන්නනේ උන් බලන් ඉන්නේ හොද වැඩේ වේස බල්ලොන්ට දිගටම fb block කරන්න ඕන :angry::angry::angry:
     
    ජෝන් තමයි ඩෝන් වෙන්නේ :angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද නරක නෑ බන් එකාදීපතිත් නෑ. මනුස්සයා චන්දෙන් දිනුවා වගේම පැරදුනාම ගියා.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මහින්ද නරක නෑ බන් එකාදීපතිත් නෑ. මනුස්සයා චන්දෙන් දිනුවා වගේම පැරදුනාම ගියා.

    අනිවා මචන් සිරාම කතාව. සුපිරිම චරිතයක් :yes: