Facebook තහනම_දිගටම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    US wala Trumph ta dana ewa, porawa peechan karana ewa....
    Ewa genath mehema kiyala Fb eka block karala gemak demmanam balaganna tibba

    a wage diyunu ratawala social media ban karanna hitannewat ne...

    Moda ratak wunama, pare kaha ira sudu kara wage mewath karannai hadanne

    Patangatte eka tenakin iwara wenne tawa tenakin...

    Balan giyama MR 1000kin sampatahi ne...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Tawa ekak tamai, me yahapalane FB eke chande kale loku campaign ekak kara
    Eka hondata balapewa Hansaya dinawanna

    Ehewu eke mewa karanne Saran endanda dane ne ....

    US wala Trumph ta dana ewa, porawa peechan karana ewa....
    Ewa genath mehema kiyala Fb eka block karala gemak demmanam balaganna tibba

    a wage diyunu ratawala social media ban karanna hitannewat ne...

    Moda ratak wunama, pare kaha ira sudu kara wage mewath karannai hadanne

    Patangatte eka tenakin iwara wenne tawa tenakin...

    Balan giyama MR 1000kin sampatahi ne...

    :yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Meh hukanna wesige puthalata terenne nadda WhatsApp Viber Ara wena ewa thiyanwa kiyala.mona huthakatada edeka blok Kerala anik ewa thiyala thiyenne paiya.maha puke logic thiyenne munge nam

    Wadiyenma use karana dekane ban block karala tyenne thamath kahillata... 😜
    Dan skype,line arawa mewa wadiya neane
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    පොන්න ආන්ඩුව FB එකෙන් සහතික ඉල්ලුවට උන් පඩේකට වත් ගනන් ගන්න එකක් නෑ. ඒ කම්පනි එකෙ අනුවල් රෙවෙනියු එකට කිට්ටු GDP එකක් තියන් පොන්න ආන්ඩුව ටෝල්ක් දෙනව. VPN වලින් එන එක නම් හැමදාම කරන්න බෑ. මොන සන්වර්ධනේ කරත් මීට පස්සෙ, GDP එක ඩබල් කරත් ආපහු නම් මේ පොන්න ආන්ඩුවට චන්දෙ දෙන්නෙ නැත. ජීවිතේ පලවෙනි පාරට රාජපක්ශ/වෙන එකෙක්ට චන්දෙ දෙන්න හිතෙන තරමට මේ පොන්නයන්ව එපා උනා..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633

    :(:yes:මට නම් දුක 2015 මුන්ට චන්දෙ දුන්න එක බන්.ඉගුරු දීලා මිරිස් ගත්තා වැඩක් තමා අපිට උනේ.ශික්.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මමනම් facebook එකෙන් අයින් උනේ දැනට අවුරුදු 2 කලින්. තේරුමක් නැති කාලෙ කන දෙයක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :(:yes:මට නම් දුක 2015 මුන්ට චන්දෙ දුන්න එක බන්.ඉගුරු දීලා මිරිස් ගත්තා වැඩක් තමා අපිට උනේ.ශික්.

    ඔවු බන්.. :(:(:(:(:dull::dull::dull::dull:
    MlOVK.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona hutthakatada Instagram block karan inne

    ඒකත් බ්ලොක් කරලද? මේවා බ්ලොක් කරන එවුන් කිරියේ අයට රෙස්පොන්සිව් වෙනවා වගේනේ...
    මතකයි ටික දවසකට කලින් කට්ටිය කිව්වා ඉන්ස්ටා එකේ තම්බි බොරු ප්‍රචාර යවනවා. එටිසලාට් එකෙන් නෙට් ගිහිල්ල්ලා... සුන්හලු ඇෆ්බී බලන් ඉද්දි උන් ඉන්ස්ටා එකෙන් ලෝකෙට බොරු කියනවා කියලා...

    කට්ටිය කියවන්න එහෙම එපා ජීමේල් ගෘප් වලින් දැන් සෙට් වෙන්නේ කියලා.... ඒක බ්ලොක් කලොත් දෙපැත්තෙම එවුන් අන්බ්ලොක් කරන්න කෑගහන එකක් නෑ...:lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    e twitter ban, instagram kiyanne image witharai share karanna puluwan, link ekakwath share karanna ba insta eke, godak celebrity images dala followers la ganna thamai thiynne eken wena monawath karanna ba :lol:

    eetat wada whatsapp viber block karala thawa calls ganna ewwa unblock karapu ekane prashne meka thanikarama facebook ekka tharahata gahapu gemak wage, viber arenna anith okkoma facebook aragattu company :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාදා ඉවතට"

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

    එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e twitter ban, instagram kiyanne image witharai share karanna puluwan, link ekakwath share karanna ba insta eke, godak celebrity images dala followers la ganna thamai thiynne eken wena monawath karanna ba :lol:

    eetat wada whatsapp viber block karala thawa calls ganna ewwa unblock karapu ekane prashne meka thanikarama facebook ekka tharahata gahapu gemak wage, viber arenna anith okkoma facebook aragattu company :lol:

    hamadeyinma anagattu eke meken ana nogattot katawaha enna puluwanne wartamana anduwata :lol::lol::lol: