Tawa ekak tamai, me yahapalane FB eke chande kale loku campaign ekak kara
Eka hondata balapewa Hansaya dinawanna
Ehewu eke mewa karanne Saran endanda dane ne ....
US wala Trumph ta dana ewa, porawa peechan karana ewa....
Ewa genath mehema kiyala Fb eka block karala gemak demmanam balaganna tibba
a wage diyunu ratawala social media ban karanna hitannewat ne...
Moda ratak wunama, pare kaha ira sudu kara wage mewath karannai hadanne
Patangatte eka tenakin iwara wenne tawa tenakin...
Balan giyama MR 1000kin sampatahi ne...






Meh hukanna wesige puthalata terenne nadda WhatsApp Viber Ara wena ewa thiyanwa kiyala.mona huthakatada edeka blok Kerala anik ewa thiyala thiyenne paiya.maha puke logic thiyenne munge nam
පොන්න ආන්ඩුව FB එකෙන් සහතික ඉල්ලුවට උන් පඩේකට වත් ගනන් ගන්න එකක් නෑ. ඒ කම්පනි එකෙ අනුවල් රෙවෙනියු එකට කිට්ටු GDP එකක් තියන් පොන්න ආන්ඩුව ටෝල්ක් දෙනව. VPN වලින් එන එක නම් හැමදාම කරන්න බෑ. මොන සන්වර්ධනේ කරත් මීට පස්සෙ, GDP එක ඩබල් කරත් ආපහු නම් මේ පොන්න ආන්ඩුවට චන්දෙ දෙන්නෙ නැත. ජීවිතේ පලවෙනි පාරට රාජපක්ශ/වෙන එකෙක්ට චන්දෙ දෙන්න හිතෙන තරමට මේ පොන්නයන්ව එපා උනා..

මට නම් දුක 2015 මුන්ට චන්දෙ දුන්න එක බන්.ඉගුරු දීලා මිරිස් ගත්තා වැඩක් තමා අපිට උනේ.ශික්.මට නම් දුක 2015 මුන්ට චන්දෙ දුන්න එක බන්.ඉගුරු දීලා මිරිස් ගත්තා වැඩක් තමා අපිට උනේ.ශික්.








මට නම් දුක 2015 මුන්ට චන්දෙ දුන්න එක බන්.ඉගුරු දීලා මිරිස් ගත්තා වැඩක් තමා අපිට උනේ.ශික්.
ඔවු බන්..![]()
mona hutthakatada Instagram block karan inne

ඒකත් බ්ලොක් කරලද? මේවා බ්ලොක් කරන එවුන් කිරියේ අයට රෙස්පොන්සිව් වෙනවා වගේනේ...
මතකයි ටික දවසකට කලින් කට්ටිය කිව්වා ඉන්ස්ටා එකේ තම්බි බොරු ප්රචාර යවනවා. එටිසලාට් එකෙන් නෙට් ගිහිල්ල්ලා... සුන්හලු ඇෆ්බී බලන් ඉද්දි උන් ඉන්ස්ටා එකෙන් ලෝකෙට බොරු කියනවා කියලා...
කට්ටිය කියවන්න එහෙම එපා ජීමේල් ගෘප් වලින් දැන් සෙට් වෙන්නේ කියලා.... ඒක බ්ලොක් කලොත් දෙපැත්තෙම එවුන් අන්බ්ලොක් කරන්න කෑගහන එකක් නෑ...![]()

e twitter ban, instagram kiyanne image witharai share karanna puluwan, link ekakwath share karanna ba insta eke, godak celebrity images dala followers la ganna thamai thiynne eken wena monawath karanna ba![]()
eetat wada whatsapp viber block karala thawa calls ganna ewwa unblock karapu ekane prashne meka thanikarama facebook ekka tharahata gahapu gemak wage, viber arenna anith okkoma facebook aragattu company![]()


