facebook පළවෙනි පාරට පාවිච්චි කරේ මොකෙන්ද

facebook පළවෙනි පාරට පාවිච්චි කරේ

  • browser එකෙන්

    Votes: 48 94.1%
  • mobile app එකෙන්

    Votes: 3 5.9%

  • Total voters
    51

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යකෝ ඉස්සර එළකිරි අවේ පෙන්ටියම් 3 මැසිමේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    2009 කැම්පස් එකේ කම්පියුටර් එකක
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    2007 විතර SLT Dial-up connection එකකින් මහ රෑ ඇහැරගෙන FB account එක හැදුවේ. පස්සේ 2009 දි විතර Sonny Ericsson ෆෝන් එකකින් ebuddy දාගෙන FB chat කළා. android ගැන අහලවත් තිබුණේ නෑ මම ඒකාලේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඉස්සෙල්ලාම ෆේස්බුක් හැදුවෙ මොකෙන්ද කියල දාන් යන්ඩකො.. කොහොමද මේක ගැන දැනගත්තෙ අරව මේවත් කියන් යන්..කෙනෙක් අලුතෙන් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් හදනව නන්,ඉස්සෙල්ලම වෙබ් එකක් හදන එකද ඇප් එකක් හදන එකද වඩා හොඳ කියල දැනගන්ඩයි ඕන..
    මෙ මෙ කිරියේ @dfgrendezvous විභාග කොමසාරිස්තුමාගෙන් අහලාද ඕවා දන්නෙ. 😂
    කොමාතුමා තමයි ඕවා දාන්නේ හරිය.
     
    • Haha
    Reactions: Asmodeus

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඔන්න මගෙත් පම්පොරිය,

    ෆේස්බුක් ගැන අහලා තිබ්බා 2005-2008 වගෙ කාලවල් වල අපිට වඩා වැඩිමහල අය්යලා කැෆෙ වලින් ෆේස්බුක් එකවුන්ට් හදාගෙන ලොග් වෙලා කෙල්ලොන්ට ටොක් කරපු සිද්ධි කියවනකොට.
    ඊට පස්සෙ ඔය පරිඝනක පත්තරෙ එහෙම ෆේස්බුක් එක ගැන ආර්ටිකල් එකක් තිබ්බා මතකයි .

    එකවුන්ට් එක පලවෙනියටම හැදුවෙ 2009 අප්‍රේල් 14 වෙනිදා සිංහල අළුත් අවුරුද්ද දවසෙ ගෙදර මැශින් එකෙන්මයි ,ගෙදරට නෙට් අරගෙන මාසයක් විතර.
    මගෙ බාප්පා වෙන බුවෙක් හිටියා බුවාගෙ පෙරැත්තය පරිදි තමා ඒක හැදුවෙ.
    පොර බාප්පා කිව්වාට අපිට වඩා පොඩ්ඩයි වැඩිමල් .

    2007 විතර SLT Dial-up connection එකකින් මහ රෑ ඇහැරගෙන FB account එක හැදුවේ. පස්සේ 2009 දි විතර Sonny Ericsson ෆෝන් එකකින් ebuddy දාගෙන FB chat කළා. android ගැන අහලවත් තිබුණේ නෑ මම ඒකාලේ
    ගොඩාක් ඔය කාලෙ උන්ගෙ ෆෙවරිට් ඔය ඊ බඩි එක තමා.
    මොකද මොබයිල් කනෙක්ෂන්ස් වලින් තමා ගොඩක් උන් නෙට් ගියෙ. ඩොන්ගල් වලින් ගිය උනුත් එහෙන් මෙහෙන් හිටියා. ගෙවල් වල ඉන්ටර්නෙට් නැති තරම් .
    ------ Post added on Mar 15, 2024 at 12:21 AM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    2006 haduwe.. Kalin thibbata register une na
    ඊට කලින් hi5 කියලා එකක් තිබුනා MySpace තිබුණා.

    2003 - 2004 kale wage Hi5 eken set eka fb walata maru wenna gatta professional social network ekak kiyala.

    Hi5 kiyanne hena wichchurna bug pirunu ekak.

    Ah thawa ithin thibuna icq kiyala messenger ekak.
    Limeware bear share community thibuna wage mathakai.

    Html code blocks pawa thibuna edit karala profile eke alawanna hi5 wala. as kadala yanawa samaharunge ewaye
    samaharu patta lassanata hadanawa. html danna kello hoyanna puluwan

    Iraj la bathiya la hitiya hi5 wala ea kaleth.
    Friends ලා ambanekata.
    අන්තිමට fb awa rank una hi5 bankoloth una
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    2006 haduwe.. Kalin thibbata register une na
    ඊට කලින් hi5 කියලා එකක් තිබුනා MySpace තිබුණා.

    2003 - 2004 kale wage Hi5 eken set eka fb walata maru wenna gatta professional social network ekak kiyala.

    Hi5 kiyanne hena wichchurna bug pirunu ekak.

    Ah thawa ithin thibuna icq kiyala messenger ekak.
    Limeware bear share community thibuna wage mathakai.

    Html code blocks pawa thibuna.

    Iraj la bathiya la hitiya hi5 wala ea kaleth.
    Friends ලා ambanekata.
    අන්තිමට fb awa rank una hi5 bankoloth una
    hi5 and MySpace nam mathakai
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මෙන්න මේකෙන් හැදුවේ

    5Q0rQ0x.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    2008 දී හරි 2009 දි හොඳම යාලුවාගේ ගෙදරදි හැදුවේ. Firefox පාවිච්චි කලේ ඒ කාලේ chrome ජනප්‍රිය නෑහැ. ඊට පස්සේ simbian official Facebook app එකෙන් ලොග් උනේ. Chat function එකක් තිබ්බේ නැහෑ. අනිත් වැඩ ඔක්කෝම වගේ කරන්න පුළුවන් නම් තිබ්බා. 2010 ඉදන්ම වගේ දිගටම වෙබ් එකෙන්. දවසක් ගානේ පැය දෙක තුනක් FB. YouTube දන්නේවත් නැහැ. එය කිරියෙන් හරි බයිස්කෝප් එකෙන් හරි 300mb movie එකක් හොයන් බාන් ගමන් FB යනවා. ඒ කාලේ පට්ට ගේම් ටිකක් තිබ්බා. කට්ටිය පිස්සුවෙන් වගේ barn buddy එහෙම ගැහුවේ. පට්ට ආතල් ඒ කාලේ. දැන්නම් දවසට විනාඩි තිහක් යයි. සැරෙන් සැරේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER