ඇයි මචන් saved dashboard ?![]()
තාම එහෙම අවුලක් ඇවිත් නෑ.මගේ නම් සේව් කරපු 20 වඩා නෑ තවම
මගේ තියන ඒවා delete වෙනවද මන්ද බන් අලුතෙන් save කරනකොට........
මගේ නම් අවුරුදු ගානක් පරණ ලින්ක් තාම තියෙනවා

bump

එහෙම එකක් නෑ බන්.. මන්ද මගෙ නම් ගණන් කරන්නත් බෑ 99+ කියල පෙන්නන්නෙ..
delete වෙන්නෙ නෑ

අඩේ මචන්ලා මේකට solution එකක් කියහල්ලකෝ දන්නා එකෙක්......
post save කරගන්නේ කොහොමද?????
delete වෙන්නේ නැ
ෆෝන් එකේ
පොස්ට් එක උඩ දකුණු පැත්තේ කෙලවරේ ... ඩොට් 3 ක් ති ඒක savepost කියලා තියෙනවා
saved dashboard වල ALL post වල අවසාන එක බලාගන පොස්ට් එකක් save කරල බැලුව
අර පොස්ට් එක නැනේ බන්,
තැනක්යු මචන්......
එහෙම නම් වෙන්න බෑ
දැන් අපි save කරන ඒවා කැටගරි කරන්න පුළුවන්
නැත්තන් දිනේ අනුව පෙන්නනේ
pc එකෙන් ගොහින් බලපං
