FaceBook පාඨකයන්ට මැකො ගෙන් ආරාධනයක්..!

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    FaceBook පාඨකයන්ට මැකො ගෙන් ආරාධනයක්..!

    facebook-fans.png

    යම් වරදක් සිදු වන්නේ නම් ෆේස්බුක් වෙබ් අඩවියේ විවේචනය පළ කිරීමෙන් නොනැවතී තම වෙබ් අඩවිය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා ෆේස්බුක් පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
    මේ සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාළ වෙබ් අඩවියේ ‘tell the commissioner’ නමින් ස්ථානයක් වෙන් කර ඇත.
    "යම් වරදක් වෙනවනම් ඒ සම්බන්ධයෙන් අපට පැමිණිලි කිරීමකින් තොරව, පොලිස්පතිවරයා නිදිද.? නැත්නම් මැතිවරණ කොමසාරිස්වරයා නිදිද.? කියල ෆේස්බුක් එකේ දාන්න එපා.
    අපට පැමිණිල්ල එවල අපි ක්‍රියා කලේ නැත්නම් අපෙන් අහන්න ඊට පස්සේ අපි පැමිණිල්ලක් එව්වා, ඒකට ගත්ත පියවර මොකක්ද කියල " මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    bump ! හොඳ වැඩක් ...
    අර සිංහල බොදුනුවා පේජ් එක කරන උන්ව ඉස්සෙල්ල පැමිනිල කරලා ඉන්න ඕනේ වක්‍රාකාරව මිනිස්සුන්ව ගොනාට අන්දනවට !
    බලපන් මේකේ දාල තියෙන ගොන් පොස්ට්ස් ... සමහර උනුත් උඩ පැන පැන ෂෙයාර් කරනවා !
    සිංහල බොදුනුවා කියන නම දාගෙන මුන් ලොකු brain wash එකක් කරන්නේ බන් ..
    ජාතිවාදයෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් බලපෑම පෙන්නන්න මේක හොඳ උදාහරණයක් :dull:

    https://www.facebook.com/sinhalabodunuwa
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    bump ! හොඳ වැඩක් ...
    අර සිංහල බොදුනුවා පේජ් එක කරන උන්ව ඉස්සෙල්ල පැමිනිල කරලා ඉන්න ඕනේ වක්‍රාකාරව මිනිස්සුන්ව ගොනාට අන්දනවට !
    බලපන් මේකේ දාල තියෙන ගොන් පොස්ට්ස් ... සමහර උනුත් උඩ පැන පැන ෂෙයාර් කරනවා !
    සිංහල බොදුනුවා කියන නම දාගෙන මුන් ලොකු brain wash එකක් කරන්නේ බන් ..
    ජාතිවාදයෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් බලපෑම පෙන්නන්න මේක හොඳ උදාහරණයක් :dull:

    https://www.facebook.com/sinhalabodunuwa

    සිරා කතාව ... ජාතිය ආගම පෙන්න පෙන්න මිනිස්සුන්ව ගොනාට අන්දල ගසාගෙන කෑම තමයි ඕකුන් කරන්නෙ

    ඕනම කෙනෙක්ට තමන්ගෙ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ පරම අයිතියක් තියෙනව ... හැබැයි ඒක කරන්නෙ තව කෙනෙක්ගෙ හොම්බට ඇනලනම් එතන ප්‍රශ්ණයක් තියෙනව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bump ! හොඳ වැඩක් ...
    අර සිංහල බොදුනුවා පේජ් එක කරන උන්ව ඉස්සෙල්ල පැමිනිල කරලා ඉන්න ඕනේ වක්‍රාකාරව මිනිස්සුන්ව ගොනාට අන්දනවට !
    බලපන් මේකේ දාල තියෙන ගොන් පොස්ට්ස් ... සමහර උනුත් උඩ පැන පැන ෂෙයාර් කරනවා !
    සිංහල බොදුනුවා කියන නම දාගෙන මුන් ලොකු brain wash එකක් කරන්නේ බන් ..
    ජාතිවාදයෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් බලපෑම පෙන්නන්න මේක හොඳ උදාහරණයක් :dull:

    https://www.facebook.com/sinhalabodunuwa

    ඕක ට්‍රොල් පේජ් එකක් මචං :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක ට්‍රොල් පේජ් එකක් මචං :lol:

    ඒත් ඕකෙන් troll වෙන උන්ට වෙන්නේ brain wash එකක් :sorry:
    මේ බලපන් ... මොනා උනත් මූ මේ වගේ දේවල් දාන්නේ සිංහල + බෞද්ධ කියන නම් දෙක ගාවගෙන .. ඒ වැඩේ වැරදි ..

    11181296_867846779919507_7412090487785154596_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒත් ඕකෙන් troll වෙන උන්ට වෙන්නේ brain wash එකක් :sorry:
    මේ බලපන් ... මොනා උනත් මූ මේ වගේ දේවල් දාන්නේ සිංහල + බෞද්ධ කියන නම් දෙක ගාවගෙන .. ඒ වැඩේ වැරදි ..

    ඕක මචං මේ පේජ් එකේ ට්‍රෝල් වර්ෂන් එක....ඕකත් සිරා ගන්න එවුන් ඉන්නවනම් ඉතින් :dull:

    https://www.facebook.com/SinhalaBuddhist
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක මචං මේ පේජ් එකේ ට්‍රෝල් වර්ෂන් එක....ඕකත් සිරා ගන්න එවුන් ඉන්නවනම් ඉතින් :dull:

    https://www.facebook.com/SinhalaBuddhist

    එකෙත් කමෙන්ට්ස් බැලුවම නං ඉන්නේ එක්තරා ගොන් හරක් පිරිසක් තමයි :rofl::rofl::rofl:
    අනේ මන්ද බන් ඒ උනාට troll කරන්න උනත් අර වැඩේ වැරදි මම නං කියන්නේ :P :sorry::sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකෙත් කමෙන්ට්ස් බැලුවම නං ඉන්නේ එක්තරා ගොන් හරක් පිරිසක් තමයි :rofl::rofl::rofl:
    අනේ මන්ද බන් ඒ උනාට troll කරන්න උනත් අර වැඩේ වැරදි මම නං කියන්නේ :P :sorry::sorry::sorry:

    හ්ම් එහෙම දේකුත් තියනවා තමයි බං........ඔරිජිනල් එකයි ට්‍රෝල් එකයි දෙකම අයින් කරන්න ඕනේ.....:yes:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    මම සෑම දිනකම උදෑසන නැගිට new sinhala budhist සහ සිංහල බොදුනුවගේ post toilet එක තුල සිට බලමි. එවිට ඉතා පහසුවෙන් සිනාවත් සමග බොක පිටවෙයි. අත්දුටුවයි. ප්‍ර්තක්ෂ්‍යි.
    from FB: Manoj Rajasooriya

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: