Facebook පුරස්නයක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook




    මචන්ලා මම මගේ පරණ FB Account එකෙන් හදපු Page එකක් තියෙනවා..දැන් මගේ ඒ එකවුන්ට් එක Use වෙන්නෙ නෑ...මගේ අලුත් Account එකෙන් ඒ පේජ් ඒකේ ඇඩ්මින් වෙන්ඩ බැරිද..පේජ් එක අප්ඩේට් කරන්ඩ පරණ මගුලෙන් යන්ඩ බෑ..කරදරයි...දන්න කෙනෙක් කියන්ඩකෝ...මට ඒ පේජ් එකේ ඇඩ්මින් වෙන්ඩ බැරිද අලුත් එකවුන්ට් එකෙන් :confused::confused::confused::confused::confused:


    Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook


    ​
     

    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    parana acc aken page akata gihin page aken ube new acc aka link karapan ( akata manege karanna dipan0..atakota kohomath uba admin tamai..sort and sweet
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,323
    807
    113
    Verified ✔
    පරණ එකෙන් ගිහින් අලුත් එකවුන්ට් එක ඇඩ්මින් දාපන් ඊට කලින් පරණ එකෙන් අලුත් එක ඇඩ් කරගනින් යාලුවෙක් විදියට ​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇඩ්මිට් කේස් එකක් නේද බුකියේ බම්ප් මතෝ :cool:​