Facebook පොස්ට්ස් .

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ෆේස්බුක් විතරක් නෙමෙයි බන්, මේකෙත් එහෙම්ම්මම තමයි.වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම , views අඩුයි , පොස්ට් අඩුයි, එත් මොකක් හරි ජංගියක් ගෑවුණු , වල් ත්‍රෙඩ් එකක් දැම්මම , viewsඋත් වැඩියි පොස්ට් ගානත් වැඩියි .:(

    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා හොඳයි ෆේස්බුක් ජීවිතේ කරන් ඉන්න උන්ට.. බුකියෙ ගොඩක් පොර වෙන්න දගලන කෙල්ලන්ගෙ එකවුන්ට් ඔක්කොම ෆේක්.. මම සෑහෙන්න හොයලා බැලුවා ඔය ගෘෘප් වල, පේජ් වල පෝස්ට් දදා මැරෙන්න හදන උන් ගැන.. ඔක්කොම ෆේක්..

    අනික බං බුකියෙ ඉන්න මල් පොන්නයන්ට ජීවිතයක් නෑනේ.. නාහෙන් අඬ අඬා ඉන්නවා.. මට කෙල්ලෙක් නෑ.. මට දුකයි.. මං මැරෙනවා.. යාලුවනේ මං බූට් එකක් කෑවා.. මගේ හිත හදන්න.. ඔලුව අතගාන්න.. විකන්න.. මාව සනසන්න.. අනේ මට මැරෙන්න දෙන්න.. සංසාරෙ එපා වෙනවා උන්ගෙ හැසිරීම දැක්කම.. හෙන බොළඳයි.. මං දැකලම නෑ කොල්ලො ඔහොම හැසිරෙනවා.. අමුම අමු චාටර්.. ඔය මල් පොන්සියො ටික බෝ උනේ මෑතක.. ඉස්සර ඔහොම මල් පොන්සියො බුකියෙ හිටියෙ නැහැ..

    ඒ මදිවට පෙලක් උන් මොකක් හරි පිංතූරයක් දාලා.. මේකට ලයික් කරල ශෙයාර් කරනවද, නැත්තං ඔයා වැරදිකාරයෙක් වෙනවද, ජාතිවාදියෙක් වෙනවද අරවා මේවා දානවා.. උන් අමුතුම පොන්න ආතල් එකක් ගන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් විතරක් නෙමෙයි බන්, මේකෙත් එහෙම්ම්මම තමයි.වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම , views අඩුයි , පොස්ට් අඩුයි, එත් මොකක් හරි ජංගියක් ගෑවුණු , වල් ත්‍රෙඩ් එකක් දැම්මම , viewsඋත් වැඩියි පොස්ට් ගානත් වැඩියි .:(
    එහෙම තමා බං.. පෝය දොළහටම සිල් ගන්න එකෙක් උනත් ජංගියක් දැක්කොත් බලනවමනේ.. ඔව්වා වෙනස් කරන්න බෑ..:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබත් බෙට්ටක් දාලා බලපන් එතින් නයිස් බෙට්ට කියයිද කියල
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,275
    1
    13,165
    113
    Gotham City
    matat oka facebook eke share karana asai yako.. lajjai wage bette katawa nisa


    ලැජ්ජ වෙන්නේ ඇයි බන් .ඇත්ත කතාවක් නේ .අනික බෙට්ටට බෙට්ට කියන්නේ නැතුව පාන් ගෙඩිය කියන්නද ???
    :lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට කෙල්ලෙක් නෑ.. මට දුකයි.. මං මැරෙනවා.. යාලුවනේ මං බූට් එකක් කෑවා.. මගේ හිත හදන්න.. ඔලුව අතගාන්න.. විකන්න.. මාව සනසන්න.. අනේ මට මැරෙන්න දෙන්න..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,275
    1
    13,165
    113
    Gotham City
    මට කෙල්ලෙක් නෑ.. මට දුකයි.. මං මැරෙනවා.. යාලුවනේ මං බූට් එකක් කෑවා.. මගේ හිත හදන්න.. ඔලුව අතගාන්න.. විකන්න.. මාව සනසන්න.. අනේ මට මැරෙන්න දෙන්න..


    ඔව් බන් .පොන්න කමේ උපරිමය .මුන් වගේ එවුන් ඉපදෙන්නේ ඇයි කියලාත් හිතෙනවා .ඔය ජාතිය වෙනුවෙන් හඬ නඟන එවුන්ට කියලාවත් ඒ වගේ උන්ව පිරිමි කරලා ගන්න පුනුරුත්තාපනය කරානම් හරි බන් .නැත්තම් හම්බ පල්ලි කඩලා ,උන්ට කෑ ගහලා ජාතිය රැකෙන්නේ නැහැ .මේ වගේ මල් කොල්ලෙ ඉන්නකන් .:no::no::no::no::lol::lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar326070_39.gif